කොළඹ_අහස_සිඹින_ගොඩනැගිලි

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    රැකියා පැත්තෙන් බැලුවම ඇත්ත. ඒ වගේම කන්ට්‍රක්ට් කරන අයට හොදයි එත් සාමාන්‍ය ජනයට පොදුවේ ලැබෙන්නේ මොනවද? සමස්තය ගත්තම? ඕක නෙමෙයි නේද වෙන්න ඕනේ ඇත්ත සන්වර්දනේ? :no:
    ඉතින් බන් සමාන්‍ය මිනිස්සු තමා ඒවගේ වැඩ කරන්නේ. රජයෙන් කරන සංවර්ධන වගේ ණය නෙවේ මේවා (නෙලුම් කුළුන ඇර)

    ලංකාවේ අපාර්ට්මන්ට් බිල්ඩින් එනව වැඩි වගේ කතාවක් කන්ස්ට්‍රක්ශන් කමියුනිටි එකේ තියෙනව. දැනටත් වැල්ලවත්ත පැත්තේ අපාර්ට්මන්ට් වලට තියෙන ඩිමාන්ඩ් එක අඩු වීගෙන යන්නේ. මේවා ආවට පස්සෙ අඩු පහසුකම් සහිත, අහු මුලු වල හදල තියෙන අපාර්ට්මන්ට් වලට තියෙන ඉල්ලුම අඩු වෙලා ඒවා නාගරික මුඩුක්කු (Urban slums) බවට පත්වෙයි කියල (ගොඩක් දියුණු රටවලට තියෙන බරපතල පරශ්නයක්)කතාවක් යනවා.

    ඔව්, දැන් ඕවා කරන්න කලින් clientට තියෙන financial capability එක බලනවා construction company. මොකද ගොඩක් ඒවා හදන්නේ සල්ලි ඔක්කොම තියාගෙන නෙවේ. කරනගන්මන් එන pre sale වලින් දුවන්නේ. සමහර ඒවා හරියන්නේ නෑ. කොටහේනේ එකක් කරන්න ගියා. කෙපල් කියලා එකක්. pile විතරයි ගහන්න පුළුවන් උනේ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන් දැන් මෙච්චර උසට මේ බිල්ඩින්ග් හදල හදිස්සි ගින්නක් වගේ දේකදී එක නිවන්න තරම් පහසුකම් කොළඹ නගර සභාවට තියෙනවද? මේ බිල්ඩින්ග් හැදීමට සමානුපාතිකව උනුත් අප්ඩේට් වෙන්න ඕන නේද?:rolleyes::rolleyes::rolleyes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මචන් දැන් මෙච්චර උසට මේ බිල්ඩින්ග් හදල හදිස්සි ගින්නක් වගේ දේකදී එක නිවන්න තරම් පහසුකම් කොළඹ නගර සභාවට තියෙනවද? මේ බිල්ඩින්ග් හැදීමට සමානුපාතිකව උනුත් අප්ඩේට් වෙන්න ඕන නේද?:rolleyes::rolleyes::rolleyes:

    නෑ බන්, වෙනම design එකක් කරනවා fire detection & protection වලට. නගර සබාව ආවත්, නාවත් ප්‍රශ්නයක් නෑ එතකොට
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචන් දැන් මෙච්චර උසට මේ බිල්ඩින්ග් හදල හදිස්සි ගින්නක් වගේ දේකදී එක නිවන්න තරම් පහසුකම් කොළඹ නගර සභාවට තියෙනවද? මේ බිල්ඩින්ග් හැදීමට සමානුපාතිකව උනුත් අප්ඩේට් වෙන්න ඕන නේද?:rolleyes::rolleyes::rolleyes:

    ගිණිගත්තාම නිවන්න සමහර වෙලාවට ගිණි නිවන හමුදාවෙ බවුසර් වල වතුරවත් නෑ ඒව පුරවං එන්න ඕනෙ ගිණි ගත්තොත් හිත හදාගෙන බිල්ඩිමෙන් පයිනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ලංකාවෙ වැඩ වෙන්නෙ සැලසුමකට අනුව නෙමේ හිතුන කලා ආපදාවකදි ආරක්ශා වෙන්න පියවර ගන්න ඕනෙ කියල තේරෙන්න වුනාට පස්සෙ අපි අත්දැකීමෙන් ඉගෙන ගත්තු ජාතියක් සැලසුම් කරන්නෙ බටහිරයො :(
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නෑ බන්, වෙනම design එකක් කරනවා fire detection & protection වලට. නගර සබාව ආවත්, නාවත් ප්‍රශ්නයක් නෑ එතකොට
    කොහොමත් මචන් ලොකු බිල්ඩින්ග් වල ෆයර් ප්‍රොටෙක්ෂන් වලට වෙනම ප්ලෑන් එකක් යනවනේ. සෙන්සර් එක්ක. ඒක ඉන්ටර්නල් නේ මචන්.ඒ ගැන නෙමෙයි මම කියුවේ.:no:ඉන්ටර්නල් ප්ලෑන් ඔක්කොම කෙළවෙන සයිස් එකක් වුනෝතින්.:rolleyes:
    ගින්න නිවන්න පිටින්දෙන සහයෝගය සහ අනතුරට ලක්වූවන් බේරා ගැනීම පිලිබඳ වැඩ පිළිවෙලක් තියෙනවද කියන එක ගැන.:rolleyes:

    ගිණිගත්තාම නිවන්න සමහර වෙලාවට ගිණි නිවන හමුදාවෙ බවුසර් වල වතුරවත් නෑ ඒව පුරවං එන්න ඕනෙ ගිණි ගත්තොත් හිත හදාගෙන බිල්ඩිමෙන් පයිනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ලංකාවෙ වැඩ වෙන්නෙ සැලසුමකට අනුව නෙමේ හිතුන කලා ආපදාවකදි ආරක්ශා වෙන්න පියවර ගන්න ඕනෙ කියල තේරෙන්න වුනාට පස්සෙ අපි අත්දැකීමෙන් ඉගෙන ගත්තු ජාතියක් සැලසුම් කරන්නෙ බටහිරයො :(
    උඹේ කතාව හරියට හරි. අපේ එවුන් කෙල උනාට පස්සෙවත් හරියට ඉගෙනගන්නේ නෑ මචන්. සේෆ්ටි ප්‍රිරිකෝෂන් කියන එව සතපහකට ගණන් ගන්නේ නැති ජාතියක්.:angry::angry: 9 දෙනා යන්න පුළුවන් කියල ගහල තියෙන ලිෆ්ට් එකේ 19 ක් නැගල යන කට්ටියනේ. අපේ එවුනුත් එකයි.ඉන්දියන් එවුනුත් එකයි.:P:rofl:
     
    • Like
    Reactions: WhiteWalker