කොළඹ_අහස_සිඹින_ගොඩනැගිලි

monson

Well-known member
  • May 7, 2007
    25,603
    28,564
    113
    Good thread. Luna Tower 447, Destiny, new Havelock city mall/office tower tikath daanna.

    world capital center boruwak. altair, ccc athara land eka shangri-la ekata wikunalath/lease iwarai.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,603
    28,564
    113
    අපොයි අර monson කාරයා මේක දැක්කොත් ගෙඩි පිටින් කොපි කරලා උගේ සංවර්ධන news ත්‍රෙඩ් එකේ දාගනියි.:P

    Ow ow mama mewa gana dana gaththe adai :( :lol::lol::lol:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පිස්සු කොරවෙලා ආපහු පිස්සු හැදුනා බන්.:shocked::shocked::shocked: නියම ත්‍රෙඩ් එකක් මචන්.TFS
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    WCC එක හැදුනොත් ඒක ලෝකෙ ලොකුම බිල්ඩින් එක වෙනවා(උසම නෙවෙයි වැඩිම වර්ග මීටර් ප්‍රමානයක් තියෙන ) හැබැයි ශුවර් නෑ හදන එක.ඔය ගොඩක් ලක්ෂරි අපාර්ට්මන්ට්ස් ගහන්නෙ පිටරට උන් ටාර්ගට් කරලා.විශේෂයෙන් මේ කලාපෙ පොහොසත්තු වැඩිවේගෙන යන්නෙ.ඉන්න හොඳ රටකට කියලා තියෙන්නෙ ලංකාව විතරයි.දැනටම ඕල්ටෙයාර් වෆේ ප්‍රොජෙක්ට්වල අපාර්ට්මන්ට්ස් 95%ක් විකිනිලා ඉවරයි.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    WCC එක හැදුනොත් ඒක ලෝකෙ ලොකුම බිල්ඩින් එක වෙනවා(උසම නෙවෙයි වැඩිම වර්ග මීටර් ප්‍රමානයක් තියෙන ) හැබැයි ශුවර් නෑ හදන එක.ඔය ගොඩක් ලක්ෂරි අපාර්ට්මන්ට්ස් ගහන්නෙ පිටරට උන් ටාර්ගට් කරලා.විශේෂයෙන් මේ කලාපෙ පොහොසත්තු වැඩිවේගෙන යන්නෙ.ඉන්න හොඳ රටකට කියලා තියෙන්නෙ ලංකාව විතරයි.දැනටම ඕල්ටෙයාර් වෆේ ප්‍රොජෙක්ට්වල අපාර්ට්මන්ට්ස් 95%ක් විකිනිලා ඉවරයි.

    :rofl:ඕක හදන්නේ නැහැ කියලා උන් කියලා තිබ්බා..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    WCC එක හැදුනොත් ඒක ලෝකෙ ලොකුම බිල්ඩින් එක වෙනවා(උසම නෙවෙයි වැඩිම වර්ග මීටර් ප්‍රමානයක් තියෙන ) හැබැයි ශුවර් නෑ හදන එක.ඔය ගොඩක් ලක්ෂරි අපාර්ට්මන්ට්ස් ගහන්නෙ පිටරට උන් ටාර්ගට් කරලා.විශේෂයෙන් මේ කලාපෙ පොහොසත්තු වැඩිවේගෙන යන්නෙ.ඉන්න හොඳ රටකට කියලා තියෙන්නෙ ලංකාව විතරයි.දැනටම ඕල්ටෙයාර් වෆේ ප්‍රොජෙක්ට්වල අපාර්ට්මන්ට්ස් 95%ක් විකිනිලා ඉවරයි.

    ඔතන පොඩි හොර ගේමක් යනව බන්.. අහසින් පාත් උනා වගේ සෙට් එකක් එක පාරටම ඇවිත් ඕක හදනව කිවුවේ..උන්ගෙ company එකට ඔය වගේ ලොකු වැඩක් කරන්න තරම් ලොකු හැකියාවක් නෑ වගේ පේන්නේ බන්..

    අනික මුන් ටික කාලෙකින් FD වගේ ඉන්වෙස්මන්ට් වලට සල්ලි ගත්තා.. අවුරුද්දට 25% return එක කියල.. මුන් ඒව කොහොම ආපහු ගෙවන්න ඉන්නවද දන්නේ නැ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    WCC එක හැදුනොත් ඒක ලෝකෙ ලොකුම බිල්ඩින් එක වෙනවා(උසම නෙවෙයි වැඩිම වර්ග මීටර් ප්‍රමානයක් තියෙන ) හැබැයි ශුවර් නෑ හදන එක.ඔය ගොඩක් ලක්ෂරි අපාර්ට්මන්ට්ස් ගහන්නෙ පිටරට උන් ටාර්ගට් කරලා.විශේෂයෙන් මේ කලාපෙ පොහොසත්තු වැඩිවේගෙන යන්නෙ.ඉන්න හොඳ රටකට කියලා තියෙන්නෙ ලංකාව විතරයි.දැනටම ඕල්ටෙයාර් වෆේ ප්‍රොජෙක්ට්වල අපාර්ට්මන්ට්ස් 95%ක් විකිනිලා ඉවරයි.

    දැනට විකිනිල තියන apartments වලින් 95% අරගෙන තියෙන්නේ sri lankan අයමයි බන්.. 5% යි foreigners ල ගත්තේ.. ඒ 95% නුත් 60 අපේ රටේ ඉන්න එවුන්.. ඉතුරු 40% non resident sri lankansla.... ආරන්චි විදිහට europe වලයි australia වලයි ඉන්න ලන්කාවේ එවුන් තමයි.. :yes:
     
    • Like
    Reactions: CONCORDE777