කොළඹ_ගණිකා කුඩු රජ දහනක් වෙයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    කොළඹ_ගණිකා කුඩු රජ දහනක් වෙයි

    හවස හයෙන් පසු කොළඹ කුඩු - ගණිකා රජ දහනක් වෙයි..! අගනුවරට පැමිණෙන තරුණියන් විශාල පිරිසක්‌ ගණිකා වෘත්තියේ...!

    p.jpg


    සවස හයෙන් පසු අගනුවර ගණිකාවන්, කුඩුලෝලීන් සහ අපරාධකරුවන් වැඩිපුර ගැවසෙන බවට තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. මරදාන දුම්රියපල අසල, මෝදර, කෙසෙල්වත්ත, වැල්ලම්පිටිය, බොරැල්ල, ගල්කිස්‌ස, බම්බලපිටිය යන පළාත් වල මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම ගණිකාවන් ගැවසෙන බවද මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණ අනුව හෙළිකරගෙන ඇති බවයි අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සිරිසේන හේරත් ප්‍රකාශ කරන්නේ.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් තුන්දහසක්‌ පමණ පුනරුත්ථාපනය කිරීමේදී මෙම තොරතුරු හෙළිකරගෙන ඇති අතර එම තොරතුරුවලට අනුව ගම්බද පළාත් වලින් රැකියා සඳහා අගනුවරට පැමිණෙන තරුණියන් විශාල පිරිසක්‌ මත්ද්‍රව්‍ය භාවිතයට පොළඹවා ගණිකා වෘත්තියේ යොදවාගෙන ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.

    මෙලෙස පුනරුත්ථාපනය ලබන පිරිස අතර රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශවල සේවය කරන උසස් නිළධාරීන්ද සිටින බව සඳහන්. එසේම පාසල් වියේ දරුවන් පවා මත්ද්‍රව්‍ය අලෙවියට සම්බන්ධවී සිටින අතර රුපියල් 600 ක මත්කුඩු පැකට්‌ එක රුපියල් 800 ක්‌ වැනි මුදලකට විකුණා විශාල ලෙස ලාභ ලැබීමට ඔවුන් පුරුදු වී සිටින බවද සඳහන් වෙනවා.


    source:neth news
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උන් ඕවාට විසදුම් හොයන්න එපයි. පත්තර වලට කියා කියා ඉදලා හරි යනවය .
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මහා දවාලෙත් ඉන්නේ බන්.
    දවසක් මගේ 'මල්ලි යමුද' කියල ඇහුව හෙන කැත ගෑනියෙක්. :angry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    මහා දවාලෙත් ඉන්නේ බන්.
    දවසක් මගේ 'මල්ලි යමුද' කියල ඇහුව හෙන කැත ගෑනියෙක්. :angry:

    ewa nam wadak neha,nugegoda ,mahragama hariyeth ewa nam innawa
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    badu wala ban,oya kiyana thram nam badu natiwa athi,

    ඔව් බන්, ඔය කිව්වට අපි හොයන වෙලාවට හොඳ එකක් බෙහෙතකටවත් හොයා ගන්න නෑ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    ඔව් බන්, ඔය කිව්වට අපි හොයන වෙලාවට හොඳ එකක් බෙහෙතකටවත් හොයා ගන්න නෑ.

    ow ban dawasakma aviddath hari kellak hoya ganna neha
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවුලක් නෑ මැඩම් නගරාධිපති වුනානේ
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔය ෆොටෝ එකේ දාලා තියෙන එකනම් යූ ටියුබ් එකේ තිබ්බ වීඩියෝ එකක්..
    කෙල්ලෙක් රෑ තනියෙන් ඉන්නකොට කොල්ලෝ ඇවිත් කතාකරනවා...
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    අවුලක් නෑ මැඩම් නගරාධිපති වුනානේ

    මැඩම්ගෙ සාදර අනුග්‍රහයෙන් වැඩේ නැගල ගියොත් හරි.:P
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ඔය ෆොටෝ එකේ දාලා තියෙන එකනම් යූ ටියුබ් එකේ තිබ්බ වීඩියෝ එකක්..
    කෙල්ලෙක් රෑ තනියෙන් ඉන්නකොට කොල්ලෝ ඇවිත් කතාකරනවා...

    මොකක්ද බන් ඒ වීඩියෝ එක ?
    :nerd:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    මහා දවාලෙත් ඉන්නේ බන්.
    දවසක් මගේ 'මල්ලි යමුද' කියල ඇහුව හෙන කැත ගෑනියෙක්. :angry:

    යන්න ඵපැයි.:rofl: