කොළඹ_තලේබාන් තිප්පොලක්– ඉන්ටර්පෝල්
ශ‍්‍රී ලංකාව තලේබාන් ත‍්‍රස්තවාදින් රැකවරණය සලසා ගන්නා ප‍්‍රධාන රටක් යයි අන්තර්ජාතික පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් මෙරට බුද්ධි අංශ වෙත දන්වා තිබේ.
ව්‍යාජ ලියකියවිලි භාවිතා කර තලෙයිබාන් ත‍්‍රස්තවාදීන් මෙරටට ඇතුළු වී විවිධ ව්‍යාපාර කරන බවද හෙළි වී තිබේ.
ආසියානු සහ මැදපෙරදිග රටවලට ශ‍්‍රී ලංකාවේ සිට යාමට ඇති පහසුව මත මොවුන් මෙසේ කටයුතු කරන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් මෙරට ජාවාරම්කරුවන් සමග නීතිවිරෝධී ව්‍යාපාරවල යෙදීම ආරම්භ කර ඇති බවත් කොළඹ සහ කාත්තන්කුඩි යන නගරවල මේ ත‍්‍රස්තවාදීන් වෙසෙතැයි බුද්ධි අංශ සැකපහළ කරයි.