කොළඹ_තලේබාන් තිප්පොලක්– ඉන්ටර්පෝල්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,547
    16,362
    113
    කොළඹ_තලේබාන් තිප්පොලක්– ඉන්ටර්පෝල්

    කොළඹ_තලේබාන් තිප්පොලක්– ඉන්ටර්පෝල්

    Taliban%20Fighters.jpg

    ශ‍්‍රී ලංකාව තලේබාන් ත‍්‍රස්තවාදින් රැකවරණය සලසා ගන්නා ප‍්‍රධාන රටක් යයි අන්තර්ජාතික පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් මෙරට බුද්ධි අංශ වෙත දන්වා තිබේ.

    ව්‍යාජ ලියකියවිලි භාවිතා කර තලෙයිබාන් ත‍්‍රස්තවාදීන් මෙරටට ඇතුළු වී විවිධ ව්‍යාපාර කරන බවද හෙළි වී තිබේ.

    ආසියානු සහ මැදපෙරදිග රටවලට ශ‍්‍රී ලංකාවේ සිට යාමට ඇති පහසුව මත මොවුන් මෙසේ කටයුතු කරන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් මෙරට ජාවාරම්කරුවන් සමග නීතිවිරෝධී ව්‍යාපාරවල යෙදීම ආරම්භ කර ඇති බවත් කොළඹ සහ කාත්තන්කුඩි යන නගරවල මේ ත‍්‍රස්තවාදීන් වෙසෙතැයි බුද්ධි අංශ සැකපහළ කරයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාත්තන්කුඩි වල නම් ඩෙෆා අනිවා ඉන්නවා. උන් පොඩ්ඩක් හොයන්න පුලවුන් මොකද උඩු රැවුල නැතුව යටි රැවුල විතරක් වවලා තියෙන්නේ. ඇස් වල අර්ධ උමතු-ද්වේෂයක් තියෙන්නේ.........
     
    • Like
    Reactions: Fox Mulder89
    කාත්තන්කුඩි වල නම් ඩෙෆා අනිවා ඉන්නවා. උන් පොඩ්ඩක් හොයන්න පුලවුන් මොකද උඩු රැවුල නැතුව යටි රැවුල විතරක් වවලා තියෙන්නේ. ඇස් වල අර්ධ උමතු-ද්වේෂයක් තියෙන්නේ.........

    Agreed!!!!!
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mama lagadi dakka armer street waladai suddo wage,eth ara logu adagena yati rawula wawagena thoppiyath dagena.eth un dennage adum kisi pirisidu kamak naha.agawal lankawe samnya ewunta wada lokui
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කාත්තන්කුඩි වල නම් ඩෙෆා අනිවා ඉන්නවා. උන් පොඩ්ඩක් හොයන්න පුලවුන් මොකද උඩු රැවුල නැතුව යටි රැවුල විතරක් වවලා තියෙන්නේ. ඇස් වල අර්ධ උමතු-ද්වේෂයක් තියෙන්නේ.........

    :oo::oo:
     
    කාත්තන්කුඩි වල නම් ඩෙෆා අනිවා ඉන්නවා. උන් පොඩ්ඩක් හොයන්න පුලවුන් මොකද උඩු රැවුල නැතුව යටි රැවුල විතරක් වවලා තියෙන්නේ. ඇස් වල අර්ධ උමතු-ද්වේෂයක් තියෙන්නේ.........

    මේ වගේ තලේබාන් හඳුනාගන්න හැකියාව තියෙන උඹ ගැන දන්නවා නම් ඉන්ටර්පෝල් එකට අරන් ඇමරිකන් ආමි එකට උපදෙස් දෙන්න උඹව ගනී. :lol::lol::lol::lol::lol::lol:
    අනේ මෙහෙමත් ගොන් මෝඩයෝ සිංහල වුණේ අපේ කරුමෙට
     
    ගොනෝ අපිට සාමය සහජීවනය අවශ්‍ය මගුල් ලව් එකකට නෙමෙයි....අපේ රට ස්ථාවරව තියෙන්න ඕනි මේ වෙලාව. රට අස්ථාවර වුණොත් සිංහලයින් තමයි වැඩියෙන්ම පාඩුව වෙන්නේ!!තොපිට ඒකට මොළය නැ නේ....
    ඔව් බොදු බල කියන්නේ සිංහල බෞද්ධයින් ගේ අවාසනාවට බිහිවෙච්ච දෙයක්...
     
    ponna anduwa guu baya hinda mokuth karanne na

    මහින්දයාට රැකෙන්න මුස්ලිම් රටවල් ඕනි.. ඇමරිකාව එක්ක තරහා නිසා.......
    අනික බොදු බල දැන් තියෙන බොදු පුනරුදය කියන එක ප්‍රෝඩාවක්! ඒක රැඳෙන්නේ නෑ.......මොකද ඒකට රැඳෙන්න බෑ......ලෝකේ හා රටේ දේශපාලන යථාර්තයන් එක්ක මේ පවතින දෙයට රැඳෙන්න බෑ.....

    පහනක් නිවෙන්න කලින් දැල්ල නගිනවා ගොඩාක්...ඒ වගේ දෙයක් තියෙන්නේ මෙතන....බොදු බල සේනා කියන අයයි අනෙක් බොදු කණ්ඩාමුයි නුදුරු අනාතේ දී වැඩිම වුනොත් අවුරුදු 5ක් ඉඳී. ඒක කඩන් වැටෙන කොට රටත් සිංහල අයත් බෞද්ධයනුත් වට්ටගෙන තමයි වැටෙන්නේ......බො බ සේ වෙනස් නොවුණොත්