කොළොම්පුරේ පෙම්වතුන්ටම කියාපු රොමාන්ති&#
[FONT="]කොළොම්පුරේ කපල් එකකට යන්න තැනක් හොයාගන්න එක එක්තරා ගේමක් තමයි. යන්න තැන් නම් තියේ. ඒත් විහාරමහාදේවි පාක් එකේ විතරක් නෙවෙයි, සමහර කොෆී ෂොප් වලත් පැය බාගෙකට වැඩියෙන් ඉඳගෙන හිටියහම වේටර් මල්ලි කැරකෙන්න ගන්නවා. කේඑෆ්සී, මැක්ඩොනල්ඩ් ගැන නං කියලම වැඩක් නැහැනේ! මේ කියන්න යන්නේ එහෙම කරදර නැති, නිදහසේ පෙම්වතා හරි පෙම්වතිය හරි එක්ක යන්න පුලුවන් හැමෝම දන්න වගේම නොදන්න තැන් කීපයක් ගැන.
[/FONT]1. දුකට සැපට ගෝල්පේස්!
[FONT="]ඉස්සො වඩේ කරත්ත මැද්දෙන් තියෙන ගල් බංකු, එතකොට ගෝල්පේස් පිට්ටනිය මායිම් කරගෙන තියෙන සිමෙන්ති බංකු, සිමෙන්ති පඩි කී දාහකගේ ලව් ස්ටෝරීස් අහගෙන ඉන්නවා ඇතිද? කොහොම වුනත් ජනාකීර්ණ වීම අවුලක් නැත්නම් තාමත් හවසට ගෝල්ෆේස් එක මරු. කිස් එකක් දෙන්න එහෙමනම් කුඩෙන් වහගන්න වෙයි, එහෙම නැතුව නිදහසේ කතා බහ කරන්න, ඊට පස්සේ බඩ පැලෙන්න කාලා අත් අල්ලගෙන ඇවිදින්න ගෝල්ෆේස් එකේ කිසිම තහනමක් නැහැ
[/FONT]2. මුල්ලක වාඩි වෙලා කෝපි කෝප්පයක් තොලගාන්න – කප් කැෆේ
[FONT="]ඔඩෙල් එක ඉස්සරහා මුස්ලිම් පල්ලියට එහායින් තියෙන එක පාරටම හොයාගන්නත් බැරි තරම් කුඩා කෝපි කඩේ පෙම්වතුන් යුවළකට හැන්දෑව රොමාන්තිකව ගෙවන්න අනිවා රෙකමදාරු කරන්න පුලුවන් තැනක්. සේවයත් උපරිම මිත්‍රශීලීයි. ඕන නම් කෝපි කඩේ ඒසී එකේ නැතුව, ඊට එහායින් තියෙන ගාඩන් එකේ සමර් හට් එක යට ඉඳගෙන වුනත් නිදහසේ කතා බහ කරන්න පුලුවන්.
[/FONT]3. බඩ පැලෙන්න කන්න යන්න – දියත උයන
[FONT="]දියත උයන කියන්නෙත් මේ වෙනකොට හවසට ගෝල්ෆේස් එක වගේම සෙනඟ පිරුණු තැනක්. නිදහසේ ඇවිදින්න, කන්න බොන්න විතරක් නෙවෙයි, මල් පැළ ගන්නත් දහසක් සෙනඟ මෙතනට එනවා. ඒත් ඔබට වැව අයිනෙන් නිදහසේ කතා කර කර ඉන්න බංකුවක් අල්ල ගන්න බැරි නැහැ. ඒ විතරක්ද පොඩි බඩගින්නක් ආපු ගමන් එතන තියෙන කෑම කඩ ටික දිහා බලාගෙන රවුමක් ගියත් බඩ පිරෙනවා![/FONT]
[FONT="]දියත උයන ගැන කියනකොට අමතක කරන්න බැරි තවත් තැනක් තියෙනවා. බෙල්ලන්විල වේරැස් ගඟ අසබඩතියෙන දියත උයනටම සමාන උද්‍යානය ගැන. හවසට පොඩි වෝක් එකක් දාන්න විතරක් නෙවෙයි, ගඟ අද්දර බංකුවකට වෙලා පෙම්වතියත් එක්ක කතා කර කර ඉන්නත්, බඩගිනි දැනෙන වෙලාවට එහා පැත්තේ තියෙන ෆුඩ් කෝට් එකෙන් කැමති විදියට කන්නත් පුලුවන්. විශේෂයෙන්ම හවස් යාමේ ඉර බැහැගෙන යනකොට මැවෙන දසුනේත්, හිතට ගතට දැනෙන කර්කෂ නැති සනීපවත් දේශගුණයේත් තියෙන රොමෑන්ටික් ගතිය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ[/FONT]
[FONT="]
[/FONT]
උපුටා ගැනීමකි