කොළ_කැඳ_බොමු!!!

♣♣ අපි කොළ කැඳ බොමු ♣♣


1-134-2.jpg



අවශ්‍ය ද්‍රව්‍ය:-

♣ කොළ කැඳ සඳහා අවශ්‍ය කොල ද්‍රව්‍ය සොදාගන්න
(උදා:- වැල්පෙනෙළ, උඳුපියලිය, කරපිංචා, ගොටුකොල, මුගුණුවැන්න, හාතාවාරියා)

♣ නිවුඩු හාල් මිටක්

♣ සුදු ළූණු බික් දෙක තුනක්

♣ ඉඟුරු කැබැල්ලක්

♣ අවශ්‍ය පමණට ලුණු

♣ ගාගත් පොල් බෑවක්


---------------------------------
සාදන ආකාරය:-


කොල සියල්ලම හොඳින් සෝදා පිරිසිදු කර ගා ගත් පොල් සමග කොටාගන්න. (ඔබ භාවිතා කරන්නේ බ්ලෙන්ඩර් එකක් නම් එයට කොළ වර්ගද, ගාගත් පොල් හා වතුර එකතු කර බ්ලෙන්ඩ් කර පෙරා ඉස්ම ගන්න.)
නිවුඩු හාල් ටික තැම්බෙන්න ලිප තබා එයට හොඳින් තලාගත් ඉඟුරු සහ සුදු ළූණු ඉස්ම එකතු කරන්න. සාදා ගත් කොළ සහ පොල් මිශ්‍රණය(පෙරා ගත් ඉස්ම), එයටම එකතු කර හැඳි ගාමින් මද ගින්නේ පිසගන්න. රස අනුව එයට ලුණු ද එකතු කරන්න. පසුව එය ලිපෙන් බා උණු උණුවේම හකුරුත් සමග බීමට ඉතා රසවත්ය.
-----------------------------------------

1-134-1.jpg

------------------------------------
 
Last edited:

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ස්පයිඩර් මැන්;15130795 said:
    එල මචන් ඔන්න කට්ටා තමයි ජයග්‍රාහකයා...... :P:P
    එල එල මචන්
    11.gif
    11.gif
    .....:yes::yes:
    0155.gif


    congratulations-2271.gif



    එලකිරි එලකිරි ඉක්මනට කොටු එකොලහම ගහගන්න හැකි වෙවා කියලා ප්‍රාර්තනා කරනවා....
    මෙහෙම නෙමේ හොඳට මහන්සි වෙලා ත්‍රෙඩ් දෙක තුනක් දානවා කියන්නේ කොටු එකොලහ එච්චර දෙයක් නෙමේ මචං....
    podi advertisements parak denna ona thread eke link eka kattiyata visitors messge dhala :P:P
     
    මම කට්ටා;15130909 said:
    congratulations-2271.gif



    එලකිරි එලකිරි ඉක්මනට කොටු එකොලහම ගහගන්න හැකි වෙවා කියලා ප්‍රාර්තනා කරනවා....
    මෙහෙම නෙමේ හොඳට මහන්සි වෙලා ත්‍රෙඩ් දෙක තුනක් දානවා කියන්නේ කොටු එකොලහ එච්චර දෙයක් නෙමේ මචං....
    podi advertisements parak denna ona thread eke link eka kattiyata visitors messge dhala :P:P
    අඩෝ එලනේ.... මම දැනන් හිටියෙ නෑනේ මෙහෙම එව්වත් තියෙනවා කියල...
    11.gif
    11.gif
    ඉස්සරහට බලපන්කො මම කවුද කියලා....:yes::yes::yes:

    මගේ දැන් එකම උත්සාහයයි බලාපොරොත්තුවයි අපේ කට්ටාව පරද්දන එක.....:P:P:P
    7.gif
    :rofl:
    7.gif