කොෆී වල එෆෙක්ට් එක

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,746
    23,433
    113
    මචන්ලා coffee ගැහුවම එන energetic, focused ගතිය වෙන ගන්න ක්‍රමයක් තියෙනවද? දවස පුරාම coffee බිබී ඉන්න බෑනෙ සීනි දදා.
    මම සෑහෙන වැඩ කල් දාන එකෙක්. එක දිගට පැය බාගයක් වැඩ කරගන්න බෑ. කොෆී එකක් ගැහුවම තමයි ටිකක් ෆෝක්ස් වෙලා ගැම්මක් එන්නෙ.

    ****bump එකක් දාන් යන්න ****
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    සිනි දාල කොෆී බොන්න එපා.
    මොනවද බොන බ්‍රෑන්ඩ් එක
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,746
    23,433
    113
    සිනි දාල කොෆී බොන්න එපා.
    මොනවද බොන බ්‍රෑන්ඩ් එක
    Nikan Beepan, Green tea also working for me.
    එක එක ඒවා බොනව බන්. සීනි දැම්මෙ නැතුවම බොන්න ටිකක් අමාරුනෙ බන්.

    stimulants 🥰🤗

    Ex - adderall
    විස්තර ටිකක් දෙන්නකො මචන්
    ------ Post added on Dec 2, 2021 at 10:27 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,746
    23,433
    113
    Mocanna, nescafe gold wage aran bila balapan dawasak dekak.
    ewa sini dala bonna appiriyayi.

    sugar nathuwa gahala daanwaa :baffled:
    mata tea, coffee wadiya sugar daala bonna ba appiriyai :baffled:
    සිරාවටම අප්පිරිය වෙන සිද්දියකුත් තියෙනව තමා. Nescafe gold එකේ 100g වලින් cups කීයක් හදාගන්න පුලුවන්ද?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සිරාවටම අප්පිරිය වෙන සිද්දියකුත් තියෙනව තමා. Nescafe gold එකේ 100g වලින් cups කීයක් හදාගන්න පුලුවන්ද?
    ehema nam balanne na ban. mocanna eka nam ara tharam ganan na. eketh soft rasak thiyenne. normal nescafe eka nam hari na. thiththai
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,746
    23,433
    113
    ehema nam balanne na ban. mocanna eka nam ara tharam ganan na. eketh soft rasak thiyenne. normal nescafe eka nam hari na. thiththai
    normal nescafe range එකේ ඒවා තමයි ගත්තෙ මම. අරව පට්ට ගනන්නෙ බන්. අනික ඒවයෙන් සෑහෙන යනව cup එකකට instant ඒවට සාපේක්ෂව. ඒකයි මං ඇහුවෙ cups කීයක් වගේ පුලුවන්ද කියල.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    normal nescafe range එකේ ඒවා තමයි ගත්තෙ මම. අරව පට්ට ගනන්නෙ බන්. අනික ඒවයෙන් සෑහෙන යනව cup එකකට instant ඒවට සාපේක්ෂව. ඒකයි මං ඇහුවෙ cups කීයක් වගේ පුලුවන්ද කියල.
    nescafe normal eka thiththa raha wadi. Mocanna, khao shong wage try karala balanna. soft, sini nathuwa hodai . gold tharan ganan na.
     
    • Like
    Reactions: olu bakka

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මචන්ලා coffee ගැහුවම එන energetic, focused ගතිය වෙන ගන්න ක්‍රමයක් තියෙනවද? දවස පුරාම coffee බිබී ඉන්න බෑනෙ සීනි දදා.
    මම සෑහෙන වැඩ කල් දාන එකෙක්. එක දිගට පැය බාගයක් වැඩ කරගන්න බෑ. කොෆී එකක් ගැහුවම තමයි ටිකක් ෆෝක්ස් වෙලා ගැම්මක් එන්නෙ.

    ****bump එකක් දාන් යන්න ****
    mama dawasata eka coffee ekai seeni daala bonne. aaya bonna one unoth. nikan black coffee no sugar bonawa
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,604
    6,872
    113
    වදුරව
    මචන්ලා coffee ගැහුවම එන energetic, focused ගතිය වෙන ගන්න ක්‍රමයක් තියෙනවද? දවස පුරාම coffee බිබී ඉන්න බෑනෙ සීනි දදා.
    මම සෑහෙන වැඩ කල් දාන එකෙක්. එක දිගට පැය බාගයක් වැඩ කරගන්න බෑ. කොෆී එකක් ගැහුවම තමයි ටිකක් ෆෝක්ස් වෙලා ගැම්මක් එන්නෙ.

    ****bump එකක් දාන් යන්න ****
    Nescafe Gold Expresso eka ganna.
    milk or creamer nathiwa sugar 1tbl spoon dala bonna..
    Bee honey danna puluwan taste wenas wenawa

    @Stimulus mind

    ------ Post added on Dec 2, 2021 at 11:07 PM

    side effects dannawada owage
    ------ Post added on Dec 3, 2021 at 12:22 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,746
    23,433
    113
    Nescafe Gold Expresso eka ganna.
    milk or creamer nathiwa sugar 1tbl spoon dala bonna..
    Bee honey danna puluwan taste wenas wenawa

    side effects dannawada owage
    ------ Post added on Dec 3, 2021 at 12:22 AM
    1tbsp = 3tsp නෙහ් බන්. සීනි තමා අවුල.

    කහට කහට ,

    කහට තමා බොන්නෙ ආයුබෝන්.. 🍵
    කහට for relaxing. Coffee for energy boost.
    ------ Post added on Dec 3, 2021 at 12:47 AM