සෙනසුරාදට 2.30 ටයි ඊට පස්සෙයි කොළඹින් යන ගාලු කුමාරි කෝච්චියයි රුහුණු කුමාරි එකයි පටන් ගන්නෙ කොහෙන්ද? මරදානෙන් ද නැත්නම් ඊටත් එහා නුවර අනඋරාධපුර පැතිවල ඉදන්ද?