කො ගහන්නෙ කොහොමද..
වින්ඩෝස් වලට සිංහල කී බෝඩ් එකක් ඇඩ් කරගන්න පුලුවන්නෙ මචං..
මට තියෙන ප්රශ්නෙ මේකෙ "කො" අකුර ගහන්නෙ කොහොමද කියන එකයි..
දන්න එකෙක්.
මට තියෙන ප්රශ්නෙ මේකෙ "කො" අකුර ගහන්නෙ කොහොමද කියන එකයි..
දන්න එකෙක්.
යුරේකා යුරේකා හොයාගත්තා..
L ගහලා Right alt + W ගැහුවනම් හරි..
සහයෝගය දැක්වු සැමට ස්තුතියි..
L ගහලා Right alt + W ගැහුවනම් හරි..
සහයෝගය දැක්වු සැමට ස්තුතියි..
Last edited:




