කො ගහන්නෙ කොහොමද..

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කො ගහන්නෙ කොහොමද..

    වින්ඩෝස් වලට සිංහල කී බෝඩ් එකක් ඇඩ් කරගන්න පුලුවන්නෙ මචං..
    මට තියෙන ප්‍රශ්නෙ මේකෙ "කො" අකුර ගහන්නෙ කොහොමද කියන එකයි..
    දන්න එකෙක්.

    යුරේකා යුරේකා හොයාගත්තා..
    L ගහලා Right alt + W ගැහුවනම් හරි..

    සහයෝගය දැක්වු සැමට ස්තුතියි..
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔෆිස් වලටම විතරක් කියන්න බෑ බං..​

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

    මෙතනින් ගිහිල්ලා නෝමල් අකුරු ගහලා කන්වෙන්ට් කර ගන්න පස්සේ ඒවා ඔෆිස් වල නම් පෙන්නනවා :cool:

    සිහල කිබෝර් ඩ් එක ටිකක් අමාරුයි පුරුදු වෙන්න
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;19719344 said:
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

    මෙතනින් ගිහිල්ලා නෝමල් අකුරු ගහලා කන්වෙන්ට් කර ගන්න පස්සේ ඒවා ඔෆිස් වල නම් පෙන්නනවා :cool:

    සිහල කිබෝර් ඩ් එක ටිකක් අමාරුයි පුරුදු වෙන්න

    සිංහල කී බෝඩ් එක අවුලක් නෑ මචං..
    ඔෆිස් වලනම් සිංහල ෆොන්ට් එකක් දාගෙන කොටන්න පුලුවන්..
    අවුල තියෙන්නෙ මේ වින්ඩෝස් කී බෝඩ් එකේ ගහන හැටි
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    f= ‍ෙ
    l=ක
    d=ා

    1.gif