කො පුජනිය කියන ආදරේ........

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අවන්ක වු මා සැමදා දුකේ මචන් :(:(:(:(:yes:
     

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    මේ කෙල්ල හොදඊ කරන්න තිබුනේ මූව පොලිසියට අල්ලලා දෙන්න
    රෑ එළිවෙනකම් කෝල් කරන බස් හෝල්ට් වල බලන් ඉන්න පිස්සෝ
    මේවගේ මානසික ලෙඩ්ඩු තමඊ කෙල්ලෝ බූට් තිබ්බඊ කියල
    මිනි මරන්නේ මටනම් පෙන්නන්න බැහැ මේ වගේ ගොඩේ පොන්නයෝ
     

    Dilan@3gb

    Active member
  • Nov 10, 2010
    134
    110
    43
    මටත් ඕකම උනා මචන්ලා .... හැදෙන්න දෙයක් උනා කියල හිතා ගත්ත .. උබ කියනවා වගේ මින් ඉදිරියට එසේ නොවේවි... .. එල මචං.
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    pansal giya wage love karanna ba malli. E e than walata e e widi thiyenawa. Anika me kiyana bolanda lamaka ewa kiyewwama hina yanawa ne ban. Kollek unama e widiyata inna ona baba part danne nathuwa. Anika dala giya eka giye epa nisa ne. Ewata anda anda inne harak.

    Be a man. Otherwise you become a loser.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට එකපාරටම මේක දෑක්කහම මතක් උනේ... මම මීට කාලෙකට කලින් එලකිරියට ලියපු කවි පෙලක් ,,මේතියෙන්නෙ ඒක..

    ආදරය යනු,
    මුහුදු වෙරලක වැටකයියා පදුරකට මුවා වි,
    ලැජ්ජාව පසක තබා හැගිම් වලට ඉඩ දිමනම්
    මා ඔබට අදරය නොකරන්න ඇති...

    ආදරය යනු,
    චිත්‍රපට ශාලවක, අදුරු මුල්ලක
    සමාජයම බලා සිටිද්දි ඉන්ද්‍රයයන් පිනවිමනම්
    මම ඔබට ආදරය නොකරන්න ඇති.....

    ආදරය යනු,
    සතිඅන්තයෙ දිනක්, කොහෙහරි තනායමක
    කාමරයක ගෙවා දැමිමනම්.
    මම ඔබට ආදරය නොකරන්න ඇති....

    අදරය යනු,
    හැම දෙයක්ම අමතක කර හගිම් වලට ඉඩදි
    කෙල්ලෙකු, ගැහැනියෙක් කිරිමනම්,
    මම ඔබට අදරය නොකරන්න ඇති....

    නමුත්,
    ඔබට අවැසි දෙය මගෙන් නොලැබුනු තැන
    ඔබ ඔහුට තුරුලු වන්න ඇති...
    තරහවක් නැහ මගෙ සිතෙ,
    මම අදාරය තෙරුම් ගත්තෙ වැරදියට වෙන්න ඇති...

    මොනව කරන්නද???
    සිතෙ දුක තද කරන්..
    තාවකාලිකව හරි
    ඔබ සතුටු වන දෙස බලන්
    මම ද සැනසෙමි...

    යලි කවදා හො ඔබ මාවෙත එනතෙක්
    මම බලාසිටිමි...