Ai ban tiyenne 5. Rajapaksha Percy Mahendra Kiyala
Oya widihatama chanda pathrikaweth tibboth thama keliya..
Aparade ban![]()

භාවිතා කරන නමේ ඉදලම කරන්නේ වංචාව තමයි. පර්සි කියන නම භාවිතා කරන්නේ නෑ, මොකද එතකොට මිනිස්සු හිතනවනේ මූ මේ දේශප්‍රේමය ගැන ලොකු ටෝක්ස් දුන්නට යකෝ මූ සුද්දගේ නමක්නේ තියන් ඉන්නේ කියලා. ජේවීපී එකේ උදවිය හරි මේ ගැන රැස්වීම වල කියනවා නං හොදයි.

මුල ඉදලම බොරුව...... 
දන්නේ නැති නිසා අහන්නේ.ලංකාවේ ජනපති වෙන්න නම් සිංහල බෞද්දයෙක් වෙන්න ඕනේ නේද ?
එතකොට කොහොමද බන් හම්බයෙක් නොමිනෂන් දුන්නේ ?