කෝච්චිකඩේට වඩා ටාජ් සමුද්‍ර එකේ හාස්කම්

NoGod

Member
Feb 7, 2011
134
33
0
කෝච්චිකඩේට වඩා ටාජ් සමුද්‍ර එකේ හාස්කම්

කොච්චි කඩේ හාස්කම් වලට ඕය බෝම්බය බ්ලාස්ට් වෙන එක නවත්තන්න බැරි උනාට, ටාජ් එකේ දහපාරක් විතර ඇද්දත් ඒක බ්ලාස්ට් වෙලා නෑ.අන්තිමට ත්‍රස්තය ඌවම බ්ලාස්ට් කරා දෙහිවල.
 
  • Like
Reactions: RandomGuy

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අනේ නොහුක ඉඳින් බන්. දළදා මාළිගාවටත් බෝම්බ ගැහුවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    එහෙනම් එදා දෙවියෝ ඉදල තියෙන්නේ ටාජ් එකේ.
    අපි දැන් ගිහිං ටාජ් එකට වදිමු...
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Narrow minded ponz

    Wide minded widiyata hithanne kohomada ban?
    Wadinna apu 250k marila, mati pilimayak ithuru una eka loku deyak kiyalada?

    danne nathi nisa ahanne. Ubalage wide-minded definition eka kohoma ekak da kiyala.​