කෝච්චියට බෙල්ල තියන්න

HELP PLEASE

Member
Sep 29, 2011
23
0
0
කෝච්චියට බෙල්ල තියන්න

මම අර කලින් නවසීලන්තයේ ඉන්නවා කිව්වා එක්කෙනා. අම්මයි තාත්තයි එක්ක ඉන්නේ. මම ඉංජිනේරු විද්‍යාව කරන්නේ. දැන් මට මේක කරන්න එච්චර කැමැත්තක් නෑ. මම මේක අම්මයි තාත්තයටයි කියන කොට ඒ ගොල්ල්ලො කියන්නේ කොහොමහරි ඉංජිනේරුවෙක් වෙන්න කියලා. හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් ලු. අනේ රෙද්ද, මම සල්ලි වලට එච්චර කැමති නෑ.මට දැන් මේක තිතත වෙලා තියෙන්නේ. මට ඕනේ පොඩි රස්සාවක් කරගෙන ඉන්න.මහ ලොකු බලාපොරෝත්තුත් නෑ.

වෙලාවකට හිතෙනවා කෝච්චියට බෙල්ල තියන්න, කාර් එක ගිහින් හප්පා ගන්න කොහේ හරි.ගඟට පනින්න. එතකොට වත් මගේ parents ලට තේරෙයි මේවගේ තමන්ගේ ළමයින්ට බල කරන්න හොඳ නෑ කියලා, එහෙම කරන්නේ නැත්තේ එක අපාගාමී වෙන අකුසලයක් හින්ද.

මම නම් පතන්නේ ආයේ මම නම් මේ දෙන්නගේ පුතෙක් වෙලා ඉපදෙන්න එපා කියල. මේ දෙන්නත් කවමදාවත් මගේ දෙමව්පියෝ වෙලා ඉපදෙන්න එපා කියල. අපි ආයේ සංසාරයේ කවමදාකවත් හම්බවෙන්න එපා කියලා තමයි මම පතන්නේ. මොකද මේක මට මහ වදයක්වෙලා තියෙන්නේ.

ඇයි යකෝ මේ ලෝකේ තියෙන්නේ ඉංජිනේරු පට්ටම විතරද? වෙන රෙද්දවල් නැද්ද? ඇයි මේ දෙන්නට මෙක තෙරෙන්නේ නැත්තේ.

හරි දැන් එළකිරි එකේ ඉන්න උඹල එකෙක් වත් ඉන්ජිනේරුවොද? ඒත් උඹල සන්තෝසයෙන් ඉන්නේ?

ඔයගොල්ලොන්ගේ අදහස් මෙතන දාන්න
 
kingdewi

Well-known member
  • මචන් උඹ ඉක්මනින්ම උපදේශනයකට යොමුවෙයන්. අම්ම තාත්තත් එක්ක. එතකොට ඔයාල ඔක්කොමලගෙ ප්‍රශ්ණ වලට විසඳුම් ලැබෙනව!
    ඔය විදියට STRESS ගන්න එක හොඳ නැහැ මචන්. මගෙ අත්දැකීම් වලින් කියන්නෙ!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Owwa ohoma thamai machan...
    Salli ona jiwath wenna..
    eth jiwithe kiyanne salli hoyana ekama newei..
    Hoyana salli tiken pinak dahamak karagena,athal eke sapak aran innai ona..
     
    Last edited:

    HELP PLEASE

    Member
    Sep 29, 2011
    23
    0
    0
    මචන් උඹ ඉක්මනින්ම උපදේශනයකට යොමුවෙයන්. අම්ම තාත්තත් එක්ක. එතකොට ඔයාල ඔක්කොමලගෙ ප්‍රශ්ණ වලට විසඳුම් ලැබෙනව!
    ඔය විදියට STRESS ගන්න එක හොඳ නැහැ මචන්. මගෙ අත්දැකීම් වලින් කියන්නෙ!

    බැරි අතු අල්ලන්න ගියාම ඔහොම වෙනවනේ නේද? අනික මම ඉස්කෝලයේ යන කාලේ පන්තියේ එච්චර දක්ෂ නෑ, පන්තියේ හතළිහක් හිටියනම් මම 30 වෙනියා. ඉතින් ඒ වගේ එක්කෙනෙකුට පුලුවන්ද ඉන්ජෙක් වෙන්න
     
    HELP PLEASE

    Member
    Sep 29, 2011
    23
    0
    0
    Owwa ohoma thamai machan...
    Salli ona jiwath wenna..
    eth jiwithe kiyanne salli hoyana ekama newei..
    Hoyana salli tiken pinak dahamak karagena,athal eke sapak aran innai ona..

    මමත් ගිය ආත්මේ මේවගේ මගේ දරුවොන්ට බල කරලා ඇති නේද ඩොකෙක් වෙයන් ඉන්ජෙක් වෙයන් කියල. එක තමයි මට මේ පල දෙන්නේ :baffled::baffled:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    දුක තමා සහෝ. උපදෙසක් දෙන්න තරම් දැනුමක් අත්දැකීමක් නෑ.
    මොනව උනත් කලබලේ තීරණ ගන්න එපා.
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    Check This Out.then Do whatever u want to do.....

    *Don't think what do u have & you don't
    *Don't think what u can & what you can't

    *Just Do It.
    *Nothing Impossible To Reach In this Life
    if you want to.

    Don,t Give It Up.
    Your mom & Dad,Your Country Does Not Need a Another Looser.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යාලුවා ඔයා කලබල වෙන්ඩ එපා...
    හැම දෙමවුපියෙක්ම ඔහොම තමයි..
    තම දරුවන් ලොකුතැනක ඉන්නවා දකින එක තමයි
    එයාලාගේ ප්‍රාර්තනය..
    ඔයා මේ ගැන අම්මයි තාත්තයි එක්ක
    කෙලින් කථා කරන්න...
    ඔයා හරියට තේරුම් කරලා දුන්නොත්
    එයාලා ඔයාට කැමති දෙයක් කරන්න ඉඩ දේවි..
    කලබල වෙලා වැරදි තීරන ගන්ඩ එපා..
     
    kingdewi

    Well-known member
  • බැරි අතු අල්ලන්න ගියාම ඔහොම වෙනවනේ නේද? අනික මම ඉස්කෝලයේ යන කාලේ පන්තියේ එච්චර දක්ෂ නෑ, පන්තියේ හතළිහක් හිටියනම් මම 30 වෙනියා. ඉතින් ඒ වගේ එක්කෙනෙකුට පුලුවන්ද ඉන්ජෙක් වෙන්න

    අපි ඒක පස්සෙ බලමුකෝ....ඔයා මම කිවුව දේ කරන්න පුලුවන්නම් ඔක්කොම ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනව අනිවාර්යෙන්ම. මගෙ වුර්තීය අත්දැකීම් වලින් ඔයාට කිව්වෙ!
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    අනේ අනේ මිනිස්සුන්ටත් තියන ප්‍රශ්න :D

    හරි දැන් එළකිරි එකේ ඉන්න උඹල එකෙක් වත් ඉන්ජිනේරුවොද? ඒත් උඹල සන්තෝසයෙන් ඉන්නේ?

    තමන්ගෙ අම්මටය් තාත්තටය් ඔහොම කියන්න එපා බන්. උබ ඉපදිච්ච දවසෙ ඒ මිනුස්සුන්ගෙ හිතට කොච්චර සතුටු හිතෙන්න ඈතිද.උබ ඒ මිනිස්සුන්ට වෙවෙර කරන තත්වෙට පත් වෙන්න එපා! උබ කියන විදියට ඉතින් උබ ඉජෙක් වෙලා මේ ලෝකෙ එව්න්ට වත් උබටවත් පලක් නෑ. ඕනෙම දේකට වටිනා කමක් තියෙන්නෙ තමුන් ඒක දිහා බලන විදිය අනුව.අම්මලා එක්ක හොදින් කතා කරල තීරනයක් ගනින්. ඒ උබගෙ දෙමව්පියො නේ

    P.S
    (අපි මේ Msc එක කරන්න ඔය උබ ඉන්න රටටම එන්න සල්ලි නතුව මෙහේ ඉදන් දුක් විදල ....... kiyala therumak naa )

    අනේ අනේ මිනිස්සුන්ටත් තියන ප්‍රශ්න :D . හිතට දුකක් සහ කෙන්තියක් ආව නිසය් පොඩ්ඩක් comment කලේ නට්නම් මම මේකෙ කිසිම කතාවක් නෑ
     
    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    මචන්, දෙමාපියන් උඹට හොඳ අනාගතයක් හදන්න තමයි මෙච්චර උඹව push කරන්නේ.... අනික මේ ලෝකේ කොච්චර දෙන ඉන්නවද බං ඉගෙනගන සල්ලි නැති අය, නමුත් ඉගෙන ගන්න ආස. උඹ මචන් ඔය degree ය කරලා, හම්බ කරලා දුප්පත් ළමයින්ට ඉගෙනගන්න සල්ලි දීපන්.... ජීවිතේ ඉලක්කයක් හදා ගනින්... Always work for a target. YOu will success. insha allah. Help the poor people. feed the starvings. educate the poors.
     
    thanx for ur advice
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    මචන්, දෙමාපියන් උඹට හොඳ අනාගතයක් හදන්න තමයි මෙච්චර උඹව push කරන්නේ.... අනික මේ ලෝකේ කොච්චර දෙන ඉන්නවද බං ඉගෙනගන සල්ලි නැති අය, නමුත් ඉගෙන ගන්න ආස. උඹ මචන් ඔය degree ය කරලා, හම්බ කරලා දුප්පත් ළමයින්ට ඉගෙනගන්න සල්ලි දීපන්.... ජීවිතේ ඉලක්කයක් හදා ගනින්... Always work for a target. YOu will success. insha allah. Help the poor people. feed the starvings. educate the poors.

    meka thama attha