කෝච්චියෙදි කැත වැඩක්.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
windows8 අයියා වෙත
ආදරේ ගැන සෑහෙන්න දෙවල් ඔයා දන්න බව ඔයා ලියපු ඒවගෙන් පේනවා
:lol:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
සිංහළයා;12801356 said:
කියල වැඩක් නෑ බං.. මාරම ගති අදහස් අපේ සමහරුන්ට තියෙන්නෙ :D
අපේ windows8 ගැන වෙන්න ඇති ඔය කියන්නෙ

:lol:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
සිංහළයා;12801414 said:
:lol: windows8 කියල බුරුවෙකුත් හිටිය නේහ්.. ඌ දැන් පේන්න නෑ :eek:

හෆොයි බෙල්ල කැපුවා වගේ දෙයක් ඌට වුනේ.


:rofl::P:rofl::P
 

LAPD

Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    ඕවගේ දේවල් වලින් කියන්න පුළුවන් එකම දේ තමයි බං සත්තු වගේ තිරසන් ගති තියන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා කියන එක, අන්තිමට තිරසන් සත්තුන්ට හොඳ කියාදෙන්න ගිහින් අපියි වැරදි කාරයෝ වෙන්නේ,
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    on one hand, people are different and we should all mind our own business without bothering about others.

    On the other hand, making a public display of your private and intimate things show a lack of class and crudeness. At the very least, it displays insensitivity and crassness.

    More than true love or lack of thereof, I think those are the two main points. It is none of our business. But such actions show what low class characters they are.
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඕවගේ දේවල් වලින් කියන්න පුළුවන් එකම දේ තමයි බං සත්තු වගේ තිරසන් ගති තියන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා කියන එක, අන්තිමට තිරසන් සත්තුන්ට හොඳ කියාදෙන්න ගිහින් අපියි වැරදි කාරයෝ වෙන්නේ,

    සිරාවටම මචන් බලපන් මේ ත්‍රේඩ් එක කනවා සමහරක්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් ආදරේ ගැන මොන මගුලක්වත් තේරෙන්නේ නෑ හැබැයි කොහොම උනත් මේක නම් හොඳට ලියලා තියෙනවා
    තෑන්ක්ස් රෙප් දුන්නා
     
    • Like
    Reactions: magicwithhasitha