අපෙ මාලු බෝට්ටුවෙ වැඩ කරන කොල්ලෙක්ගෙ වෙඩින් එකකට නුවර යන්න උනා. මේ දවස් වල මගෙ ප්‍රීමියෝ එක කැඩිලා නිසා කාලෙකට පස්සෙ තමා පොදු ප්‍රවාහනය භාවිතා කරෙ. ඉතින් මම නුවර ගියෙ කෝච්චියෙ. ඒත් ඒක නෙවෙ මම කියන්න ආවෙ. මගෙ ප්‍රශ්නය තමා ඇයි කෝච්චි ටනල් ඇතුලෙන් යද්දි කෝච්චිය ඇතුලෙ ඉන්න නූගත් හුත්තිගෙ පුතාලා හූ කියන්නෙ? මම මේ වගෙ අඩු කුලෙ හැසිරීමක් දැක්ක පලමු වතාව. මෙය නිතර සිදුවෙන දෙයක්ද?
1st class eke yaddi nam oye wage sadda ahen na. 2nd class 3rd class yanna epa. Anika primeo ekak thiyena ekekta 2500 - 3000 1st class ticket ekak afford karanna barida 
