කෝච්චියෙ නුවර ගියා

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    අපෙ මාලු බෝට්ටුවෙ වැඩ කරන කොල්ලෙක්ගෙ වෙඩින් එකකට නුවර යන්න උනා. මේ දවස් වල මගෙ ප්‍රීමියෝ එක කැඩිලා නිසා කාලෙකට පස්සෙ තමා පොදු ප්‍රවාහනය භාවිතා කරෙ. ඉතින් මම නුවර ගියෙ කෝච්චියෙ. ඒත් ඒක නෙවෙ මම කියන්න ආවෙ. මගෙ ප්‍රශ්නය තමා ඇයි කෝච්චි ටනල් ඇතුලෙන් යද්දි කෝච්චිය ඇතුලෙ ඉන්න නූගත් හුත්තිගෙ පුතාලා හූ කියන්නෙ? මම මේ වගෙ අඩු කුලෙ හැසිරීමක් දැක්ක පලමු වතාව. මෙය නිතර සිදුවෙන දෙයක්ද?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,095
    113

    Ube adu kuleda. :baffled: 1st class eke yaddi nam oye wage sadda ahen na. 2nd class 3rd class yanna epa. Anika primeo ekak thiyena ekekta 2500 - 3000 1st class ticket ekak afford karanna barida :ROFLMAO:
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    මමත් ඕක කරනවා බන් කියන්න හේතුවක් දන්නේ නැහැ.හැබැයි හෙන ෆන් ..... 😁 (2)

    ඒක තමයි මහත්තයෝ අපිට තියෙන එකම සතුට.. ජිවිතේ සතුටින් හිටපං පුළුවන් හැම වෙලාවේම
     
    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    Ube adu kuleda. :baffled: 1st class eke yaddi nam oye wage sadda ahen na. 2nd class 3rd class yanna epa. Anika primeo ekak thiyena ekekta 2500 - 3000 1st class ticket ekak afford karanna barida :ROFLMAO:
    1 st class සීට් ඔක්කොම ඉවර වෙලා

    mara fun wade. api hu kiyadi suddoth hu kiyanawa
    සුවර් එකටම රුසියාවෙන් ආපු හිගන සුද්දො වෙන්න ඇති
    ------ Post added on Jun 29, 2023 at 4:00 PM
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,338
    113
    ප*යාගල
    sorry.com
    අපෙ මාලු බෝට්ටුවෙ වැඩ කරන කොල්ලෙක්ගෙ වෙඩින් එකකට නුවර යන්න උනා. මේ දවස් වල මගෙ ප්‍රීමියෝ එක කැඩිලා නිසා කාලෙකට පස්සෙ තමා පොදු ප්‍රවාහනය භාවිතා කරෙ. ඉතින් මම නුවර ගියෙ කෝච්චියෙ. ඒත් ඒක නෙවෙ මම කියන්න ආවෙ. මගෙ ප්‍රශ්නය තමා ඇයි කෝච්චි ටනල් ඇතුලෙන් යද්දි කෝච්චිය ඇතුලෙ ඉන්න නූගත් හුත්තිගෙ පුතාලා හූ කියන්නෙ? මම මේ වගෙ අඩු කුලෙ හැසිරීමක් දැක්ක පලමු වතාව. මෙය නිතර සිදුවෙන දෙයක්ද?
    Tradition bn.. oka athal ekak.
     
    • Like
    Reactions: NRTG

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    Tradition bn.. oka athal ekak.
    පොදු ප්‍රවාහන මාද්‍යක මෙහෙම හැසිරීම අනුමත කරන්න බෑ . ඒ වගෙම තමා සිංදු කියන්න නගින අබ්බගාත උන් , කුනු පරිප්පු වඩේ විකුනන උන් මගෙ දුම්රිය ගමන අප්‍රසන්න කලා. කොලබින් යන්න පටන් ගත්ත වෙලාවෙ ඉදන් පරිප්පු වඩේ කකා පඩ ඇරපු ගෑනියෙකුත් හිටිය
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    අපෙ මාලු බෝට්ටුවෙ වැඩ කරන කොල්ලෙක්ගෙ වෙඩින් එකකට නුවර යන්න උනා. මේ දවස් වල මගෙ ප්‍රීමියෝ එක කැඩිලා නිසා කාලෙකට පස්සෙ තමා පොදු ප්‍රවාහනය භාවිතා කරෙ. ඉතින් මම නුවර ගියෙ කෝච්චියෙ. ඒත් ඒක නෙවෙ මම කියන්න ආවෙ.
    ඒත් ඒක කියලනෙ උඹ :P
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    පොදු ප්‍රවාහන මාද්‍යක මෙහෙම හැසිරීම අනුමත කරන්න බෑ . ඒ වගෙම තමා සිංදු කියන්න නගින අබ්බගාත උන් , කුනු පරිප්පු වඩේ විකුනන උන් මගෙ දුම්රිය ගමන අප්‍රසන්න කලා. කොලබින් යන්න පටන් ගත්ත වෙලාවෙ ඉදන් පරිප්පු වඩේ කකා පඩ ඇරපු ගෑනියෙකුත් හිටිය
    උඹ ඉතින් වයිෆ්ට බැන්නේ නැද්ද හරියට හැසිරෙන්න කියලා :unsure: