කෝච්චියෙ නුවර ගියා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    පොදු ප්‍රවාහන මාද්‍යක මෙහෙම හැසිරීම අනුමත කරන්න බෑ . ඒ වගෙම තමා සිංදු කියන්න නගින අබ්බගාත උන් , කුනු පරිප්පු වඩේ විකුනන උන් මගෙ දුම්රිය ගමන අප්‍රසන්න කලා. කොලබින් යන්න පටන් ගත්ත වෙලාවෙ ඉදන් පරිප්පු වඩේ කකා පඩ ඇරපු ගෑනියෙකුත් හිටිය
    ඒ වගෙම තමා උබේ බෝට්ටුවෙන් ගේන කුනු මාලු ගම වටේ විකුනන මනුස්සයත්
     
    • Haha
    Reactions: NRTG

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මගෙ ප්‍රීමියෝ එක කැඩිලා
    ඒ වැඩේ කරන්නේ ඔය ඉඳල හිටලා කෝච්චියේ එන අය තමයි

    ඉස්සර කාලේ කොච්චි ගියේ දැන් යනවට වඩා ගොඩක් හෙමිට
    එතකොට දිග බිංග අස්සේ දී හු කිවම දොන්කාරයක් එනවා

    ඉතින් එක අහන්න තමයි වැඩි හිටියො පොඩි අයට හු කියන්න කියලා කිවේ ඉස්සර
    එත් දැන් කොච්චි ඉක්මනට යනවා දෝංකාරයක් ඇහෙන්නේ නෑ

    එත් කට්ටිය දන්නේ නෑ ඇයි හු කියන්නේ කියලා
    ඉස්සර එයාලා පොඩි කාලේ බින්ගේ අස්සෙන් යද්දී වැඩි හිටියො හු කියන්න කිව නිසා
    එයාලත් දැන් පොඩි උන්ට හු කියන්න කියනවා
    දැන් ඉන්ති පොඩි උන් විතරක් නෙමෙයි ලොකු උනුත් හු කියනවා

    ප්‍රීමියෝ එක හදපුවාම බස් එකේ රවුමක් යන්න
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    කෝච්චිය බිංගෙවල් වලින් යනකොට ඇයි කොල්ලෝ whooooooo කියන්නේ ඇයි කියල ඇහුවනම් පොඩි ගතියක් තියෙනවා. ප්‍රීමියෝ එක කැඩිලා, අපෙ මාලු බෝට්ටුවෙ, කාලෙකට පස්සෙ තමා පොදු ප්‍රවාහනය භාවිතා කරේ වගේ කීවහම අඩු කුලේ කෙසේ වෙතත් අඩු කලේ නම් හෙලවෙනවා කියල අහල තියෙනවා.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Man mage v8 eken kadeta yanagamn inne. gihin awith reply ekak daannam

    V8 කියන්නේ එන්ජින් ටයිප් එකක් යකෝ. වහනයක් නෙවේ, නොදකින් !

    මේකක වෙන්නැති
    800px-SRI_LANKAN_RAILWAYS_CLASS_M7_LOCO_HAULED_TRAIN_AT_GALLE_STATION_SRI_LANKA_JAN_2013_%288553523801%29.jpg
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කෝච්චියේ නුවර ගිය මුල්ම වතාවේ මමත් පුදුම වුනා. පස්සේ තමයි දැනගත්තේ ඕක ඉස්සර ඉඳලම තියෙන සම්ප්‍රදායක් කියලා.
     
    • Love
    Reactions: NRTG

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    pare yaddith wenasak na tunnel assen yaddi horn eka uda naginawa adukule parayo
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    අපෙ මාලු බෝට්ටුවෙ වැඩ කරන කොල්ලෙක්ගෙ වෙඩින් එකකට නුවර යන්න උනා. මේ දවස් වල මගෙ ප්‍රීමියෝ එක කැඩිලා නිසා කාලෙකට පස්සෙ තමා පොදු ප්‍රවාහනය භාවිතා කරෙ. ඉතින් මම නුවර ගියෙ කෝච්චියෙ. ඒත් ඒක නෙවෙ මම කියන්න ආවෙ. මගෙ ප්‍රශ්නය තමා ඇයි කෝච්චි ටනල් ඇතුලෙන් යද්දි කෝච්චිය ඇතුලෙ ඉන්න නූගත් හුත්තිගෙ පුතාලා හූ කියන්නෙ? මම මේ වගෙ අඩු කුලෙ හැසිරීමක් දැක්ක පලමු වතාව. මෙය නිතර සිදුවෙන දෙයක්ද?
    හැමදාම වෙනවා . එක තමා මිනිස්සුන්ට තියන එකම විනෝදේ මහත්තයෝ. ඩීසල් දුම කාගෙන හූ කියන එක
     
    • Love
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ප්‍රීමියෝ ekak kedila kiyala ehuwamai?

    sure da ප්‍රීමියෝ ekakda???
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    මමත් ඕක කරනවා බන් කියන්න හේතුවක් දන්නේ නැහැ.හැබැයි හෙන ෆන් ..... 😁 (2)

    ඒක තමයි මහත්තයෝ අපිට තියෙන එකම සතුට.. ජිවිතේ සතුටින් හිටපං පුළුවන් හැම වෙලාවේම
    I do same. Childhood fun
     
    • Love
    • Like
    Reactions: NRTG and ML1987

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    අපෙ මාලු බෝට්ටුවෙ වැඩ කරන කොල්ලෙක්ගෙ වෙඩින් එකකට නුවර යන්න උනා. මේ දවස් වල මගෙ ප්‍රීමියෝ එක කැඩිලා නිසා කාලෙකට පස්සෙ තමා පොදු ප්‍රවාහනය භාවිතා කරෙ. ඉතින් මම නුවර ගියෙ කෝච්චියෙ. ඒත් ඒක නෙවෙ මම කියන්න ආවෙ. මගෙ ප්‍රශ්නය තමා ඇයි කෝච්චි ටනල් ඇතුලෙන් යද්දි කෝච්චිය ඇතුලෙ ඉන්න නූගත් හුත්තිගෙ පුතාලා හූ කියන්නෙ? මම මේ වගෙ අඩු කුලෙ හැසිරීමක් දැක්ක පලමු වතාව. මෙය නිතර සිදුවෙන දෙයක්ද?
    Kochchiye nuwara giya palaweni dawasada?
     
    • Like
    Reactions: NRTG