කෝච්චියෙ බූරු ගහන පරයෝ වරෙව් .

job

Member
Dec 5, 2011
283
48
0
පොඩ්ඩක් අපේ කෝච්චි පෙරේරාගෙන් අහලා බලපන්...... යකෝ මුන් මාර බඩුනේ..... හිටගෙන බූරුවා ගහන්නේ කෝච්චියේ...... :angry:
ඔව් බන් සක්ක්ලි බල්ලො මල පයිනව බන්, කව්ද කෝච්චි පෙරේරා කියන්නෙ:oo:
unuth buruwo wenna athi
aniwa:angry:
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පානදුර පැත්තට හවසට යන කෝච්චි ගැන නම් කතා කරලා වැඩක් නැහැ..ඒ වගේ තමයි අඹේපුස්ස කෝච්චියත්...ඒත් මචන් ඔය දේ කොච්චියේ යන මිනිස්සු මත වෙනස් වෙනවා..අපි යන කෝච්චි express ඒ වගේම ඔක්කොමලා එකතුයි..මම නම් මගේ office ජීවිතේ සතුටින්ම ගත කලේ ඔය කෝච්චියේ යන එන ගමන...
    මමත් යන්නේ කෝච්චියේ අපේ set එකේ කොල්ලෝ 25ක් විතර ඉන්නවා කොහොමත් අපි බූරුවො ගහන්නේ නම් නැහැ..ඒත් ඕමි නම් ගහනවා..ඒකෙන් කාටවත් කරදරයක් වෙන්නේ නැහැ..මොකද අපේ train එකට හැමදාම නඟින්නේ එකම කට්ටියක් [අපිට කලින් යන කෝච්චිය ලෙඩක් දැම්මේ නැත්තම් හැමදාම වගේ අපේ කෝච්චියේ යන්නේ limited ගානක්..පානදුර යන ඒවගේ තරම්ම සෙනඟක් නම් නැහැ..]
    අපි යන පෙට්ටියේ කොහොමත් ඕමි අත් 12කට වඩා වදිනවා..ඒත් කට්ටිය වැඩි වෙන වෙලාවට ඔක්කොමලා වැඩේ නවත්තනවා...අපි පොල්ගහවෙල කෝච්චියේ..මිනිස්සුන්ට වදයක් වෙන්න ඕමි ගහන seen තිබුනොත් ඔක්කොමල කතා වෙලා වැඩේ නවත්තන්න කියලා ඉල්ලීමක් කරනවා.[එහෙම කියන්න වෙලා තියෙන්නේ අවස්ථා1ක් 2ක් වගේ තමයි..]
    ගොඩක් වෙලාවට ඒ ඉල්ලීම් අහක යන්නේ නැහැ..එහෙම උනොත් 10ක් නෙමේ 20ක් හිටියත් කොච්චියෙ ඔක්කොම උන් අල්ලන් ගහනවා..(ඇරත් අපේ කොච්චිය double set)
     
    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    :yes::yes::yes:

    ඔහොම සීන් එකක් උනා නුවර යද්දී
    119 ට කෝල් කරා
    විනාඩි 10 ක් ඇතුලත කෝච්චිය මග නවත්තලා පොලිසියෙන් ඇවිල්ල උන් සෙට් එකට හොඳට බැනල ගියා....කෝච්චියෙන් බස්සන්නයි හැදුවෙ....උන් ටික වැඳලා වැඳලා බේරුනේ :yes:
    සිරාද මචන්. මමත් දෙන්නන්කො ඔවුන්ට රෙවෙන්ඩ
     
    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    පානදුර පැත්තට හවසට යන කෝච්චි ගැන නම් කතා කරලා වැඩක් නැහැ..ඒ වගේ තමයි අඹේපුස්ස කෝච්චියත්...ඒත් මචන් ඔය දේ කොච්චියේ යන මිනිස්සු මත වෙනස් වෙනවා..අපි යන කෝච්චි express ඒ වගේම ඔක්කොමලා එකතුයි..මම නම් මගේ office ජීවිතේ සතුටින්ම ගත කලේ ඔය කෝච්චියේ යන එන ගමන...
    මමත් යන්නේ කෝච්චියේ අපේ set එකේ කොල්ලෝ 25ක් විතර ඉන්නවා කොහොමත් අපි බූරුවො ගහන්නේ නම් නැහැ..ඒත් ඕමි නම් ගහනවා..ඒකෙන් කාටවත් කරදරයක් වෙන්නේ නැහැ..මොකද අපේ train එකට හැමදාම නඟින්නේ එකම කට්ටියක් [අපිට කලින් යන කෝච්චිය ලෙඩක් දැම්මේ නැත්තම් හැමදාම වගේ අපේ කෝච්චියේ යන්නේ limited ගානක්..පානදුර යන ඒවගේ තරම්ම සෙනඟක් නම් නැහැ..]
    අපි යන පෙට්ටියේ කොහොමත් ඕමි අත් 12කට වඩා වදිනවා..ඒත් කට්ටිය වැඩි වෙන වෙලාවට ඔක්කොමලා වැඩේ නවත්තනවා...අපි පොල්ගහවෙල කෝච්චියේ..මිනිස්සුන්ට වදයක් වෙන්න ඕමි ගහන seen තිබුනොත් ඔක්කොමල කතා වෙලා වැඩේ නවත්තන්න කියලා ඉල්ලීමක් කරනවා.[එහෙම කියන්න වෙලා තියෙන්නේ අවස්ථා1ක් 2ක් වගේ තමයි..]
    ගොඩක් වෙලාවට ඒ ඉල්ලීම් අහක යන්නේ නැහැ..එහෙම උනොත් 10ක් නෙමේ 20ක් හිටියත් කොච්චියෙ ඔක්කොම උන් අල්ලන් ගහනවා..(ඇරත් අපේ කොච්චිය double set)

    ඕමි තමා බන්. උබල නැති උනාට අනිත් උන් පර බල්ලො කුඩු ගහන සක්කිලි. උබලට ආතල් උනාට අනිත් උන්ට එහෙම නෑ. අනික කෝච්චියෙ ඇගිල්ලක් වත් ගහන්න ඉඩක් නෑ,මුන් දාගෙන ඕමි ගහන්ව.

    :angry::angry::angry:
     
    • Like
    Reactions: ashenrandika

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    සිංහලයන්ගෙ කට විතරයි බයගුල්ලො

    ඔය රූට් එකේ ඉන්න උඹලගේ ජාතියේ එවුන් ගැන ඉතින් අපි දන්නවනේ බං..... :angry::angry::angry::angry::angry::angry:

    නිකන් අහගන්නේ නතුව හිටපන් බූරුවා.....
    :growl::growl::growl::growl::growl:
     
    මචන් මොනව උනත් ගන්න ආතල් එකක් අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදිහට ගනින්. උඹලට වැරැද්දක් කියනවා නෙමෙයි. ඔය රූට් එකේ ගිය, යන ගොඩ දෙනෙක් ගුටි කන්නේ වැරදි ආතල් ගන්න ගිහින්..... :frown::frown::frown::frown::frown:
     
    හම්බයො :lol::lol:
     
    අනිව මචන් . මම කියන්නෙත් ඔය ටික තමා. උබලට ආතල් උනාට අනිත් උන් යන්නෙ පුල් කට්ට කකා.:growl:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් කෝච්චි වල යන්නේ නෑ හැබැයි ඔහොම බූරු ගහන කාඩ් සෙල්ලම් කරන අය ගැන නම් දන්නවා.