කෝච්චියෙ බූරු ගහන පරයෝ වරෙව් .

job

Member
Dec 5, 2011
283
48
0
කෝච්චියෙ බූරු ගහන පරයෝ වරෙව් .

මේකයි සීන් එක . :angry:

උබල දන්නවනේ හවසට කෝච්චියේ යනව කියන්නෙ පුල් චාටර්.. දවසම මහන්සි වෙල අමාරුවෙන් කොච්චියට නැගල පට්ට අමාරුවෙන් යන්නෙ ,මමත් හවස 5.45 කොලබ ස්ටේශන් එකේන් පාන්දුරට යන්ව.
ඒ යනකොට කොහේ හරි ඉදල සක්කිලි ටිකක් නැගල කෝච්චිය ඇතුලෙ හිටගෙන බූරු ගහනව,:frown: ඒ පරයො යන්නෙ කිසිම ගානක් නැතුව. මොකද උන් යන්නෙ අනිත් මිනිස්සුන්ට හේත්තුව දාගෙන,:angry: ඇයි යකෝ මේ පරයි බූරු ගහන්ව මදිවට අපිට හේත්තුවත් දාගෙන ආතල් එකේ යනව.උන්ගේ ඇගේ බර සම්පූර්නයෙන්ම අපේ ඇගට පටවනව. මට ඒ වෙලාවට ඔවුන්ගෙ ඇට ගලවන්න හිතෙනව බන්.:angry: ඒත් ඒ වෙලාවට ගේමට එන්ටෙ එන්ටර් වෙන්න බෑ. මොකද මුන්ගෙ සෙට් වල 10 ක් විතර ඉන්නව. පර බල්ලො තොපි අහුවෙන්න එපා තනියෙන්.. සක්කිලි බල්ලො.
:angry:

එලකිරි එකෙත් ඉන්නවද මේ වගේ බල්ලො.. තොපි අහුවෙන්න එපා මට:angry:

උබලටත් මෙහෙම වෙලා තියෙනවද ?
මුන්ට විරුද්දව complain දාන්න පුලුවන්ද ?
උබලගෙ අදහස් කියපල්ල බලන්න .
 
Last edited:

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අප්පා සිරාද...........
අදනේ බන් ඔය කතන්දරේ දන්නේ................
කට්ටිය සෙට් වෙලා දීපංකෝ හොද ගුට්ටක්...............
නැත්තං 119 කෝල් කරලා අල්ලලා දීපං..........
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සමහරු ඉන්නවා බන් ඔය වගේ නට් කේසස්... ඒ වෙලාවට පොඩ්ඩක් දැනෙන්නත් එක්ක ඇඟ පත හොල්ලලා රවලා කරලා ඉඩ ඉල්ලපන්..... මෝඩයෝ එක්ක රන්ඩු වෙලා වැඩක් නෑ.
     
    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    අප්පා සිරාද...........
    අදනේ බන් ඔය කතන්දරේ දන්නේ................
    කට්ටිය සෙට් වෙලා දීපංකෝ හොද ගුට්ටක්...............
    නැත්තං 119 කෝල් කරලා අල්ලලා දීපං..........
    ow bn:growl:
    සමහරු ඉන්නවා බන් ඔය වගේ නට් කේසස්... ඒ වෙලාවට පොඩ්ඩක් දැනෙන්නත් එක්ක ඇඟ පත හොල්ලලා රවලා කරලා ඉඩ ඉල්ලපන්..... මෝඩයෝ එක්ක රන්ඩු වෙලා වැඩක් නෑ.
    hmm. mala painawa ban:frown:
    apoooo ow ban
    ow bn:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් අපේ කෝච්චි පෙරේරාගෙන් අහලා බලපන්...... යකෝ මුන් මාර බඩුනේ..... හිටගෙන බූරුවා ගහන්නේ කෝච්චියේ...... :angry:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අප්පා සිරාද...........
    අදනේ බන් ඔය කතන්දරේ දන්නේ................
    කට්ටිය සෙට් වෙලා දීපංකෝ හොද ගුට්ටක්...............
    නැත්තං 119 කෝල් කරලා අල්ලලා දීපං..........

    :yes::yes::yes:

    ඔහොම සීන් එකක් උනා නුවර යද්දී
    119 ට කෝල් කරා
    විනාඩි 10 ක් ඇතුලත කෝච්චිය මග නවත්තලා පොලිසියෙන් ඇවිල්ල උන් සෙට් එකට හොඳට බැනල ගියා....කෝච්චියෙන් බස්සන්නයි හැදුවෙ....උන් ටික වැඳලා වැඳලා බේරුනේ :yes: