උඹ මෙච්චර කල් හිතන් හිටියේ ඉන්නේ දියුණු සමාජයක කියලද ?
කන්න සල්ලි නැති එක වෙනයි. තට්ටයො පාරම්බන්නෙ සුද්දොන්ට වඩා කළුවො බුදුදහමෙන් පෝෂණය වෙලා අධ්‍යාත්මික ගුණ වගා කරනවා කියල නේද
පොලිසියට ගියාම අහන්නේ කෙල්ලේගෙන් පැමිණිලි කරනවද කියල. කෙල්ලට ඕක ප්‍රශ්නයක් නම් පැමිණිලි කරාම ඒකට අවශ්‍ය දේ පොලිසියෙන් කෙරෙනව. ඔය ගහපු එකෙක්වත් ජීවිතේට පොලිසියට පැමිණිල්ලක් දන්න ගිහින් වැඩේ කෙරුනේ නෑ කියල අත්දැකීම් තියෙන අය කියල හිතන්න පුලුවන්ද!ehema yanna nam policeyata giyahama sadaranayak ishta wenawa kiyala reputation eka thyenna ona
ewwa okkoma jara walawal nisa thamai ohoma minissu nodiyunu widihata wada karanne.
minissu hari kiyanawa nemei. siyalu de sidda wenne hethuwak athuwa
mamath jeewitheta paminillak karala naha addakeem labenna. habai mama dannawa wadak na kiyala. ekai paminili karalath naththe.