කෝච්චියේ කෙල්ලෙක්ව වීඩියෝ කරලා

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka


    කුනු හරුප දන්නෙ නැද්ද අනුරාද. මට තියෙන අවුල ඕකට ගහ්පු එක නෙවේ. ගහනවනම් කොහෙටහරි ඇදන් ගිහිල්ල ගහන්න ඕන. අර කෙල්ලෙක්ට වන්දවල මොනාද යකෝ මේව. ගමේ ගම් බයියො ටිකක් නේද.. ඊය යකෝ. ඕකුන්ට ඕන වෙලා තියෙන්නෙ පොර වෙන්න අතේ පායේ හිරි ඇරගන්න ඕන කමක් මිසක් ගෑනුන්ට බස්වල කෝච්චියේ වෙන හිරිහැරවලට විරුද්ද වෙන්නෙ නෙවේ. මුන් ටික හොද උන් කියලද හිතන්නෙ.මුන් ටිකේ නැද්ද කෙල්ලොන්ගෙ ලීක් ශෙයාර් කරන උන්. අහල පහල ගෑනියෙක් දැක්කම කෙල පෙරන් බලන් ඉන්න උන්. උන්ගෙ නංගිගෙ අක්කගෙ වයසෙ වෙන්න පුලුවන්. මන් දන්නවනෙ බන් මේ හුත්තලගෙ හැටි ගෑනියෙක්ට පාරෙ යන්න බෑ විහිලු කරන. සුද්දියෙක් දැක්කම බොජ්ජ කොටේ පෙන්නන්. ඔය වගේ උන් ඉන්න රටක් මේක.මෙතන උනුත් ඒවගේම උන් මුන්ට තියෙන එකම අරමුන ගෑනියෙක් ඉස්සරහ පොරවෙන්න ගහපු එක තනි මිනිහෙක්ට.
    bayai neda ubatath porial eka hambei kiala lagadi :lol: :lol: :lol:
    nedakin uba wage un
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    Waradi wedak thamai policiyata kiyanna one.
    Me wage ekekta sadde dala pressure eka pita karagannawa. Ara lokko rata kanawa meek ne.
     
    • Like
    Reactions: Jasonbrody

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ගහන උනුත් තිරිසන්නු , ගුටි කන එකත් තිරිසනෙක්.

    මේක සමාජෙ හැටි. මෙහෙම තමා වෙන්නෙ. උඹලාට අම්මල අක්කලා නන්ගිලා ඉන්නවනම් ඇඟ වැහෙන්න ලස්සන ඇදුමක් අන්දලා පාරෙ යවහන්. සමාජෙ හදන්න අපිට බෑ. කොහෙත් ඉන්නෙ ගොදුරු කරගන්න බලන් ඉන්න අසහනකාරී තිරිසන්නු.

    මේව කියන මාත් පට්ට කුපාඩියෙක් බන්. ඒත් මට මාව ශුවර් කොච්චර අවස්තාව ලැබුනත් මගෙ අතින් කෙල්ලෙක්ට අතවරයක්/කරදරයක් වෙන්නෙ නෑ කියන එක. දෙන්නෙක් අවබෝදයෙන් සෙට් වෙලා කරන එක වෙනම දෙයක්.


    අද උදෙත් නන්ගිලා ටිකක් බස් එකේ කරගන්නම දෙයක් නැති තැන පපුව මගේ ඇගේ ඇතිල්ලීගෙන බස් එකෙන් බැස්සෙ. බොරු කියන්න ඕන නෑනෙ බන් හෙන සනීපයි. ඒ එක්කම මට හිතුන දෙයක් තමා කවදා හරි මගේ දරුවෙකුත් මෙහෙම අපහසුතාවෙට පත් වෙයිනෙ කියන එක. දුක හිතුනා බන් රටේ තත්වෙ ගැන,පොදු ප්‍රවාහන සේවයේ අවුල් නිසානෙ එහෙම වෙන්නෙ.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මෙතන වෙච දේ නොදැන අසහනේ කියලා බයින එක වැරදි අර කෙල්ල වෙන කොන්තෙරෙකට රිටන් එකක් දෙන්න කොල්ලෝ ටිකක් දාලා අරුට ගහනවා වෙන්න පුළුවන්. කොහොම නමුත් ගහපු එක වැරදි අල්ලලා පොලිසියට හරි දෙන්න තිබ්බේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113


    කුනු හරුප දන්නෙ නැද්ද අනුරාද. මට තියෙන අවුල ඕකට ගහ්පු එක නෙවේ. ගහනවනම් කොහෙටහරි ඇදන් ගිහිල්ල ගහන්න ඕන. අර කෙල්ලෙක්ට වන්දවල මොනාද යකෝ මේව. ගමේ ගම් බයියො ටිකක් නේද.. ඊය යකෝ. ඕකුන්ට ඕන වෙලා තියෙන්නෙ පොර වෙන්න අතේ පායේ හිරි ඇරගන්න ඕන කමක් මිසක් ගෑනුන්ට බස්වල කෝච්චියේ වෙන හිරිහැරවලට විරුද්ද වෙන්නෙ නෙවේ. මුන් ටික හොද උන් කියලද හිතන්නෙ.මුන් ටිකේ නැද්ද කෙල්ලොන්ගෙ ලීක් ශෙයාර් කරන උන්. අහල පහල ගෑනියෙක් දැක්කම කෙල පෙරන් බලන් ඉන්න උන්. උන්ගෙ නංගිගෙ අක්කගෙ වයසෙ වෙන්න පුලුවන්. මන් දන්නවනෙ බන් මේ හුත්තලගෙ හැටි ගෑනියෙක්ට පාරෙ යන්න බෑ විහිලු කරන. සුද්දියෙක් දැක්කම බොජ්ජ කොටේ පෙන්නන්. ඔය වගේ උන් ඉන්න රටක් මේක.මෙතන උනුත් ඒවගේම උන් මුන්ට තියෙන එකම අරමුන ගෑනියෙක් ඉස්සරහ පොරවෙන්න ගහපු එක තනි මිනිහෙක්ට.
    ow ban ohoma mattu wena unta gahanna ena bahuthareth oya wage thamai.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    කව්රු කොහොම කිවත් ඉතින් ගැහැනියක් වෙන එක පවක්. මේ කියන්නේ යශෝදරා වගේ අය පව් කරලා ගැහැණු උනා කියන එක නෙමයි. ඒ අය පින් කරලා ගැහැණු කම පාර්ථනා කරපු අය. මේ කියන්නේ 99%ක් ගැහැණු වෙලා උපදින එක.

    මේකත් නිකන් පුටිනා යුක්රේනයට ෆුකේ අරිනවා අනික් උන් බලා ගෙන ඉන්නව වගේ තමයි. අනුන්ගේ වලි වලට සම්බන්ද නොවී ඉන්න එක තමයි සුපිරි පිරමී කම.
    ඔන්න දැන් අරු නඩු දැම්මට පස්සේ ඔතන ඉන්නන ජොබ් කරපු උන්ගේ ජොබ් නැති වෙන හැටි. ඕක උන් ජොබ් කරන තැන් වල ලොක්කොන්ට ආරංචි උනාම ඕක කරපු එකත් එළියේ, ඌට ගහපු උනත් එළියේ ජොබ් නැති වෙලා. වැඩ සිද්ද වෙන්නේ ඔන්න ඔහොම තමයි. සමහර විට record කරපු අරු බේරෙයි camera එක දන්නේ නැතුව on උනා කියල. සමහර විට වන්දි ගෙවන්නත් වෙයි......


    ඕක තමයි බන් කියන්නේ අනුන්ගේ පව් කර ගහන්න යන්න එපා කියල. උන් පව් කරලා ඉපුදුන නිසා උන් ඒ පාපය ගෙවෙඅන්න වෙන එක නවතන්න කාට වත් බෙහා.

    නිකන් වීරයෝ වෙන්න යන්න එපා ඒ කාලේ යොදවපන් කුරුල්ලෙක් නිදහස් කරන්න ළමා නිවාසෙක උදව් කරන්න හරි පිළිකා රෝගියෙක්ට උදව් කරන්න වගේ දෙකට. කෙල්ල්ක්ට ආරක්ෂාව සපයනවා කියන දේ වීර කමක් වෙන්න නැහැ බන්. ජීවිතයක් බෙරණ එක , කුරුලෙක් නිදහස් කරන එක ඊට වඩා ලොකු වීර කමක්. අරු කරන්නේ #3 වෙනි සික්ෂා පදය බිදින එක , එත් උඋට ගහල උබල කරන්නේ #1 වෙනි ( පනාති-පාත බිදින එක , අවිහිංසාව කියන්නේ වීරකමක් )අවිහිංසාව කියන වීර කම රකින්න බැරි එක පොන්න කමක්, නපුන්සක කමක්. අරුට බෙනල දාන එක ගේමක් නැහැ, නිස්ස්බ්දතාව අගය කරන එක , සිල්පද ආරක්ෂා කරන එක තමයි සුපිරි පිරිමි කම.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ළමායි, දවල් කෑම ලෑස්තියි....


    Sheron-1.jpg

    Sheron-2.jpg

    Sheron-3.jpg

    Sheron-4.jpg

    Sheron-5.jpg

    Sheron-6.jpg

    Sheron-7.jpg

    Sheron-8.jpg

    Sheron-9.jpg

    Sheron-10.jpg

    Sheron-11.jpg

    Sheron-12.jpg

    Sheron-13.jpg

    Sheron-14.jpg

    Sheron-15.jpg

    Sheron-16.jpg

    Sheron-17.jpg

    Sheron-18.jpg

    Sheron-19.jpg

    Sheron-20.jpg

    Sheron-21.jpg

    Sheron-22.jpg

    Sheron-23.jpg

    Sheron-24.jpg

    Sheron-25.jpg

    Sheron-26.jpg

    Sheron-27.jpg

    Sheron-28.jpg

    Sheron-29.jpg

    Sheron-30.jpg

    Sheron-31.jpg

    Sheron-32.jpg

    Sheron-33.jpg

    Sheron-34.jpg

    Sheron-35.jpg

    Sheron-36.jpg

    Sheron-37.jpg

    Sheron-38.jpg

    Sheron-39.jpg

    Sheron-40.jpg

    Sheron-41.jpg

    Sheron-42.jpg

    Sheron-43.jpg

    Sheron-44.jpg

    Sheron-45.jpg

    Sheron-46.jpg

    Sheron-47.jpg

    Sheron-48.jpg

    Sheron-49.jpg

    Sheron-50.jpg


    Original Post="Apparently Kid, post: 27815155, member: 514876"
     
    • Dislike
    Reactions: MangoPearsApple

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අපෝ ලංකාව ගන්න දෙයක් නැති වෙනවා...ඉන්දියාව වගේ වීගෙන එන්නේ...අහන්න දෙයක් නැහැ..මිනිස්සු ඉන්නේ පීඩනයෙන්...ඒක පිට වෙන විදි මිනිස්සුන්ගේ මානසික මට්ටමට සාපේක්ෂයි....ඔතන වීඩියෝ කරපු එකාගෙයි, අර කෙල්ලට වැඳපන් කිය කිය ගහන එකාගෙයි දෙන්නගෙම මානසික මට්ටම් හෙන ප්රාතමිකයි සහ ගොබ්බයි...නොදියුණු සමාජයක ලක්ෂණ...

    ඔය වගේ එවුන් තමයි ඉන්දියාවේ කෙල්ලෙක් කොල්ලෙක් පඳුරක් අස්සේ ලව් කර කර ඉන්නවා දැක්කම වීඩියෝ කරලා කෙල්ලව අත ගාල එහෙම තොපි ඔහොම හැසිරෙන්න එපා කියල ආතල් ගන්නේ...

    මට නම් මෙතන වීඩියෝ කරපු එකාට වැඩිය අසහනයක් තියෙනවා කියල පෙන්නේ අර වැඳපන් කියල ගහන එකාට...

    වීඩියෝ කරපු එක වැරදි,,,එකේ කතා දෙකක් නෑ...වීඩියෝ කරලා අහු වුනාම ගහනවා නම් එතන පොඩි අවුලක් තියෙනවා...හරි නම් කරන්න තිබුනේ ඊළඟ ස්ටේෂන් එකෙන් බැහැල, පොලිසියට බාර දෙන එකයි...දියුණු සමාජයකට නීතිය අතට ගන්න එක හොද නැති දෙයක්..මොකද අපිට තව කෙනෙක්ව විනිශ්ය කරන්න අයිතියක් නැහැ....එකටනේ උසාවි පොලීසි ඉන්නේ...

    හරි කමක් නෑ..අපි එච්චර දියුණු නෑ..අහු වුනා ගැහුවා...ගහපු එකත් හරි කියමුකෝ..ඒ කෙල්ලට වඳින්න කියන එකාට වෙනම අසහනයක් තියෙනවා කියල තමයි පෙන්නේ...ඒ යකා කරපු වැඩෙන් අපහසුතාවයට පත් වෙලා හිටපු කෙල්ල තවත් අපහසුවට පත් වුනා...ඒ කෙල්ලවත් වීඩියෝ එකට වැටුන...දැන් එකී රස්සාව කරන තැනට ගියත් අහනවා ඇති ඔයාට නේද ඒ වැන්දේ..මොකක්ද ඒ සිද්දිය කියල ලොල් නිකන් හිතපන් උබලගේ නංගි කෙනෙක් හෝ බිරිඳට ඔය වගේ දෙයක් වෙලා, ඔහොම වඳින සීන එකක් ඉන්ටෙර්නෙට් එකේ හැම තැනම ගිහින්, අනවශ්‍ය විදිහට අටෙන්ෂන් එකක් එයාලට ඇවිත් වගේ වුනොත්??

    අවසානය නිගමනය,,,බහුතර සිංහලු හෙන ගොබ්බයි...:lol:
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,557
    113
    Colombo
    මොනාව වෙලා හරි මට ඔහොම අරින්න ආවොත් නම් එකෙක්ව අල්ලන් කනව.
    aye dekak na. kanawa ekekwa hari. ehema gahanna koheda ban aithiyak dila tiyene, anika otana gahana kidenek kellonta athawara karala adda? maragena marenna one.
     
    • Like
    Reactions: visalbro

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    Me wage hukannalata phone hambunama ohoma thamai...
    Habai ithin wadapan kiya kiya gahana aiyath jeewitheta welak balala nathuwa athine... Lake pankawa...
    ඕකුන් හමයි ලීක් එකක් ආරන්චිඋනාම ලින්ක් හොය හොය මැරෙන්න හද හ්දා වද දෙන්නෙ. 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Johnnie_Walker

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,557
    113
    Colombo
    ඔක්කොමත් හරි ගහන්න තරං දෙයක් කරලා නෑනෙ. නෝමල් පොටෝ එකක් නෙ? කලම්බු වල කෙල්ලෙක් නං සෙල්ෆි එකක් අරං දෙයි 🤣
    Gode baiyyo set ekakda koheda? Sudu andala ine. Podi set ekak. Marks daganna wadaka karanne.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,557
    113
    Colombo
    පොඩි එකෙක්ද හුත්තෝ හොද නරක කියලා දෙන්න.තමන්ගේ දුවගේ වයසේ කෙල්ලෙක්ගේ video එකක් අරන් අතේ ගහන එකෙක්ව දහම් පාසල් යවන්න කියලද කියන්නේ😂😂
    :-)
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ඕව කරන උන්ට ගූ ගිහිල්ලා වගෙ මෙතන. පොලිසි ගිය කියල තේරුමක් නෑ.
    අසහනකාරයොන්ට දඩුවම් දෙන්න ඕන සමාජය මැද සමාජයෙන් පිලිකුලට භාජනය වෙන විදියට. ඒක ඌට වැඩක් උනත් නැතත් සමාජයට වැඩක් වෙනවා. කොච්චර පඩි කතා කිව්වත් ඒක තමයි හරි විදිය. අර සිරියා දවසක් කිව්වෙ ළමා අපචාර කරන උන් සමාජයෙන් කොන් කරලා දාන්න ඕන කියල. ඒකට මං එකගයි. පොලිසි ගියාට වැඩක් වෙන්නෙ නෑ. එහෙම දෙතුන් පාර ගිහිල්ලා පොලිසියත් අදුරන එකෙක් අපේ පැත්තෙ ඉන්නව. දැන් පැමිණිල්ලක් දැම්මත් පොලිසිය ගණන් ගන්නෙ නෑ.😂 වටේ ම උන්ට පේන්නයි පෝරියල් එක දෙන්න ඕන. ප්‍රහාර අශිෂ්ට නම් ප්‍රතිප්‍රහාරයෙ කැවුත්ත ඇනලයිස් කරන්න යන්න එපා බන්😂
     
    • Like
    Reactions: erozan