aye dekak na. kanawa ekekwa hari. ehema gahanna koheda ban aithiyak dila tiyene, anika otana gahana kidenek kellonta athawara karala adda? maragena marenna one.

නිකන් කෙල්ලෝ ඉස්සරහ පොන්සියා වෙන්න්න දගලන්න එපා බන් වීරයෙක් වෙන්න හිත ගෙන.ඕව කරන උන්ට ගූ ගිහිල්ලා වගෙ මෙතන. පොලිසි ගිය කියල තේරුමක් නෑ.
අසහනකාරයොන්ට දඩුවම් දෙන්න ඕන සමාජය මැද සමාජයෙන් පිලිකුලට භාජනය වෙන විදියට. ඒක ඌට වැඩක් උනත් නැතත් සමාජයට වැඩක් වෙනවා. කොච්චර පඩි කතා කිව්වත් ඒක තමයි හරි විදිය. අර සිරියා දවසක් කිව්වෙ ළමා අපචාර කරන උන් සමාජයෙන් කොන් කරලා දාන්න ඕන කියල. ඒකට මං එකගයි. පොලිසි ගියාට වැඩක් වෙන්නෙ නෑ. එහෙම දෙතුන් පාර ගිහිල්ලා පොලිසියත් අදුරන එකෙක් අපේ පැත්තෙ ඉන්නව. දැන් පැමිණිල්ලක් දැම්මත් පොලිසිය ගණන් ගන්නෙ නෑ.වටේ ම උන්ට පේන්නයි පෝරියල් එක දෙන්න ඕන. ප්‍රහාර අශිෂ්ට නම් ප්‍රතිප්‍රහාරයෙ කැවුත්ත ඇනලයිස් කරන්න යන්න එපා බන්
![]()
Ah geniyek ekka munata muna baln kata karanna beri , kellek talk kara ganna beri pons....උබත් අනිවා ඔය වගේම ඩයල් එකක්. ඒක තමා ගිල්ටි නේහ්. උබල වගේ උන් තමා ඉතින් රට හදන්න ටෝක් දෙන්නේ![]()
![]()
![]()

Ah oka thama math kiyanne. Mun tikata ganiyek thaniyen thiyala giyoth iwasan idiyda? Melorahak nathi amu prathamika un. Aruu nm mool karayek unta phone hambunama owa karanawaඅපෝ ලංකාව ගන්න දෙයක් නැති වෙනවා...ඉන්දියාව වගේ වීගෙන එන්නේ...අහන්න දෙයක් නැහැ..මිනිස්සු ඉන්නේ පීඩනයෙන්...ඒක පිට වෙන විදි මිනිස්සුන්ගේ මානසික මට්ටමට සාපේක්ෂයි....ඔතන වීඩියෝ කරපු එකාගෙයි, අර කෙල්ලට වැඳපන් කිය කිය ගහන එකාගෙයි දෙන්නගෙම මානසික මට්ටම් හෙන ප්‍රාතමිකයි සහ ගොබ්බයි...නොදියුණු සමාජයක ලක්ෂණ...
ඔය වගේ එවුන් තමයි ඉන්දියාවේ කෙල්ලෙක් කොල්ලෙක් පඳුරක් අස්සේ ලව් කර කර ඉන්නවා දැක්කම වීඩියෝ කරලා කෙල්ලව අත ගාල එහෙම තොපි ඔහොම හැසිරෙන්න එපා කියල ආතල් ගන්නේ...
මට නම් මෙතන වීඩියෝ කරපු එකාට වැඩිය අසහනයක් තියෙනවා කියල පෙන්නේ අර වැඳපන් කියල ගහන එකාට...
වීඩියෝ කරපු එක වැරදි,,,එකේ කතා දෙකක් නෑ...වීඩියෝ කරලා අහු වුනාම ගහනවා නම් එතන පොඩි අවුලක් තියෙනවා...හරි නම් කරන්න තිබුනේ ඊළඟ ස්ටේෂන් එකෙන් බැහැල, පොලිසියට බාර දෙන එකයි...දියුණු සමාජයකට නීතිය අතට ගන්න එක හොද නැති දෙයක්..මොකද අපිට තව කෙනෙක්ව විනිශ්ය කරන්න අයිතියක් නැහැ....එකටනේ උසාවි පොලීසි ඉන්නේ...
හරි කමක් නෑ..අපි එච්චර දියුණු නෑ..අහු වුනා ගැහුවා...ගහපු එකත් හරි කියමුකෝ..ඒ කෙල්ලට වඳින්න කියන එකාට වෙනම අසහනයක් තියෙනවා කියල තමයි පෙන්නේ...ඒ යකා කරපු වැඩෙන් අපහසුතාවයට පත් වෙලා හිටපු කෙල්ල තවත් අපහසුවට පත් වුනා...ඒ කෙල්ලවත් වීඩියෝ එකට වැටුන...දැන් එකී රස්සාව කරන තැනට ගියත් අහනවා ඇති ඔයාට නේද ඒ වැන්දේ..මොකක්ද ඒ සිද්දිය කියල ලොල් නිකන් හිතපන් උබලගේ නංගි කෙනෙක් හෝ බිරිඳට ඔය වගේ දෙයක් වෙලා, ඔහොම වඳින සීන එකක් ඉන්ටෙර්නෙට් එකේ හැම තැනම ගිහින්, අනවශ්‍ය විදිහට අටෙන්ෂන් එකක් එයාලට ඇවිත් වගේ වුනොත්??
අවසානය නිගමනය,,,බහුතර සිංහලු හෙන ගොබ්බයි...![]()
Apo muu mewage ponnayek kiala dannawanam muwa quote karanewath na bnAh geniyek ekka munata muna baln kata karanna beri , kellek talk kara ganna beri pons....
Uba pahu giya tike mangala kinkini , tinder wage ewa try kara neda geniyek hoyaganna...
hambunadaa?![]()
Gode baiyyo set ekakda koheda? Sudu andala ine. Podi set ekak. Marks daganna wadaka karanne.

ආහ් පොන්නයා. ඇරියස් කවර් කරගන්න ඇවිත්Ah geniyek ekka munata muna baln kata karanna beri , kellek talk kara ganna beri pons....
Uba pahu giya tike mangala kinkini , tinder wage ewa try kara neda geniyek hoyaganna...
hambunadaa?![]()



