කෝච්චියේ බිව්වොත්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ශේප් එකේ කෝච්චියේ බියර් එකක් ගැහුවොත් කෙස් එකක් යයි ද ?
    සෙනඟ නැහැ
     
    • Haha
    Reactions: Bitter Truth

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,821
    113
    ශේප් එකේ කෝච්චියේ බියර් එකක් ගැහුවොත් කෙස් එකක් යයි ද ?
    සෙනඟ නැහැ
    owa podi brownpaper bag ekaka wage daagena awanam shape ekey bonna puluwan. mullakata gihin beepan.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කවුරුවත් බියර් ගැහුවට කේස් දාන්නෙ නැහැ
    ( චෙකර්ල ඇරෙන්න )

    සින්දු කියන්න, ටිහ් ටොහ් කරන්න, කෑලි ටොක් කරන්න යන්න එපා.
     
    • Like
    Reactions: pasansnoop and Zeuz

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කවුරුවත් බියර් ගැහුවට කේස් දාන්නෙ නැහැ
    ( චෙකර්ල ඇරෙන්න )

    සින්දු කියන්න, ටිහ් ටොහ් කරන්න, කෑලි ටොක් කරන්න යන්න එපා.
    බල්ලෝ ගෙනියන්න තහනං මයේ හිතේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,570
    113
    එකමත් එක රටක
    අනිත් උන්ට වාතයක් නොවී ශේප් එකේ බීලා , කෑන්/බෝතලේ අරන් බැහැපන්.

    මට මතකයි පොඩි කාලේ නුවර පැත්තේ කොච්චියේ යද්දී කොල්ලෝ සෙට් එකක් බියර් බෝතල් ගෙනල්ලා බීලා , අර තේ වතු වගේ පල්ලම් වලින් විසි කරා විදුරු බෝතල්. ඒකක් හරියට වැදිලා මිනිහෙක් මැරෙන්න උනත් පුලුවන් පහල ඉන්න.
     

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    Vodka + Juice
    Vodka + sprite
    Etc…

    Sudu arakku ona ekak mix kerela bothal wela dala aran palayan. Cup welata daala beepan
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    අහු උනොත් නම් කෙස්. බොන්න තහනම් කරන්නේ උබලගෙම හොදට. බීලා පිස්සු කෙලියොත් , කොච්චියෙන් වැටුනොත් උබේ ජිවිතේ ගැන වගකීම කවුද ගන්නේ කියලා හිතපන්. බස් එකක් වගේ එක පාරට නවත්තන්න බැනේ. අන්තිමට අවසිහියෙන් මැරෙන්න වෙන්නෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Public Bonna thahanam. Anit minissunta wadayak nowee idpn. Public transport wala bonne ahawal ekakatada?
     
    • Like
    Reactions: tha123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,692
    113
    සේදවත්ත
    ශේප් එකේ කෝච්චියේ බියර් එකක් ගැහුවොත් කෙස් එකක් යයි ද ?
    සෙනඟ නැහැ
    බ්‍රවුන් පේපර් බෑග් වල දාගෙන බීපන් , පොඩ්ඩක් ක්ලාසි නේ
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,843
    920
    113
    හාන්න නම් යන්න එපා.
    සිංදු ටික්ටොක් කරන්න ගිහින් අනිත් එවුන්ගේ ආතල් කඩන්නැතුව නිදාගනින්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,775
    113
    Mother Earth
    Beer බිව්වට කමක් නෑ. අරක්කු වුණත් අවුලක් නෑ. අරක්කු නම් වෙන වීදුරු බෝතලේකට දා ගත්තම තේ වගේ පේන්නේ? තේ ටිකක් බොමුද කියලා අහල එහා පැත්තේ එකාටත් දියන්.

    issara gahala tibba gal gahanna epa para innna minissunta thuwala wenawa kiyala.. ara parana kochchi wala..
    කෝච්චියේ කොහෙද යකෝ ගල්. floorboard එක ගැලවිලා චැසිය පිටින් යනකොට නම් රේල් පීල්ලේ මැද තියෙන කළු ගල් අරන් ගැහුවහැකි. එහෙම නැත්තම් ගල් ටිකක් මුලින්ම බෑග් වල දාන් කෝච්චියට නගින්න ඕනේ. 😔
    ------ Post added on Jun 29, 2024 at 6:51 AM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,099
    11,977
    113
    බොන්න විදින දුකක්.අපේ උනුත් ඔහොමයි...හෙන දුර යනවා..ගං දිය ඇලි හොයාගෙන
    ගිහින් බීලා තැරි ගැහෙනවා එතනම
     
    • Haha
    Reactions: pasansnoop

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    ශේප් එකේ බීපන්. ඩීසනට් ගැහුව කියල මොකෙක්වත් ලෙඩ දාන්නෑ. නාකි ගෑනු ඉන්නවනම් එපා
     
    • Like
    Reactions: kitsooftlk