බියර් පොඩි කෑන් 1ක් වගේ හැමදාම බිව්වොත් අව්ල්ද බන්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    ඔලුවට relax වෙන්න අතේ පාරක් ගහපන්
    ගුලියක් ගහපන්
    daily beer ගැහුවම උබට වදින්නේ නැතුව යනවා
    ඊට පස්සේ දන්නෙම නැතුව බොන එක වැඩි වෙනවා
    brand eka maaru karanawa ban ethkota wadinawa daneta
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    1738906377512.png


    mekath shep eke gahanna puluwa .ganda neha sandy ona neha.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,849
    1
    11,194
    113
    bon nathuwa hitiyamath purudu wenawa masayk wtra giyama. gastritis asadya wela nawaththuwa bona eka dan masa 6n wtra mokuthma na. ganakuth na dan. issara sathiyata sarayak bonawa
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    726
    666
    93
    Chemical Tama okkoma.aduwata tiyena honda brand 1k kiyapan balanna.
    එකනම් ඇත්ත තමා. අඩුවටනම් හොදම ඒවා හොයන්න අමාරුයි. ඒත් සුදු ඒවාට වඩා දුබුරු ඒවගේ chemical අඩුයි "කියනවා". ඇත්ත නැත්ත නොදනිමි. මාත් බොන වෙලාවට ඕනේ දෙයක් ගසල අරිනවා. හැබැයි පුතේ daily බියර් බොන එකනම් කොහොම හරි අත ඇරපන්.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    එකනම් ඇත්ත තමා. අඩුවටනම් හොදම ඒවා හොයන්න අමාරුයි. ඒත් සුදු ඒවාට වඩා දුබුරු ඒවගේ chemical අඩුයි "කියනවා". ඇත්ත නැත්ත නොදනිමි. මාත් බොන වෙලාවට ඕනේ දෙයක් ගසල අරිනවා. හැබැයි පුතේ daily බියර් බොන එකනම් කොහොම හරි අත ඇරපන්.
    sehena kaleka indan try karanawa ban.bar 1k langin yanakota sinhoyo kata karawa.ithin noya inna beri wenawa
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    බියර් පොඩි කෑන් 1ක් වගේ හැමදාම බිව්වොත් අව්ල්ද බන් දැන් පුරුද්දට ගිහින් නවත්වන්න බැහැ

    එපා,
    රෙගුලර් බොන්න ගත්තම ටික කාලයක් යනකොට ඇඩික්ශන් එකක් වෙනව
    බොන ප්‍රමානය මදි වෙලා ටික ටික කෑන් එක ලොකු වෙනව
    වෙන වෙන ඔප්ශන්ස් වලට යන්න, ෆිල්ම් එකක් බලන්න, එලියට ගිහිල්ල කන්න, බීච් එකට යන්න , සෙල්ලන් කරන්න යන්න,
    මාසෙකට දෙපාරක් බොන්න ලිමිට් තියා ගන්න
    ලෙඩ එන්න කලින් නවත්ත ගන්න වැඩ කරන එක වැදගත්

    ලෙඩක් හැදුනට පස්සෙ ජීවිතය ඉතාමත් ආමාරුයි.. ට්‍රස්ට් මී බ්‍රෝ