බියර් පොඩි කෑන් 1ක් වගේ හැමදාම බිව්වොත් අව්ල්ද බන්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    හොද නම් නෑ නේ කොල්ලො. කිව්වට මාත් දවසක් හැර දවසක් හෝ සමහර වෙලාවට ඩේලි 50ක් හෝ 100ක් දාගන්නව. බියර් නම් අඩු කරල තියෙන්නෙ බෝතලයක්ම බොන නිසා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,627
    113
    හොද නම් නෑ නේ කොල්ලො. කිව්වට මාත් දවසක් හැර දවසක් හෝ සමහර වෙලාවට ඩේලි 50ක් හෝ 100ක් දාගන්නව. බියර් නම් අඩු කරල තියෙන්නෙ බෝතලයක්ම බොන නිසා.
    ane manda nawatwanna gemak denawa eth thma beri una
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    5%ද 8%ද..?
    පොඩි Beer එකක් ගැහුවට කමක්නැ හැමදාම. ඔය ඩේලි කසිප්පු ගහන එවුන් යසට 80ක් 90ක් දාන්නෙ.
    හැබැයි ඉතින් ව්‍යායාම කරන්න ඕන. ඕක ගහලා බත් එකකුත් ගිලලා නිදාගත්තොත් වැඩක් නෑ..
    අඩුගානෙ ඩේලි සංසර්ගයේ යෙදනවනම් බය නැතුව ගහපන් අවුලක් නෑ...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,627
    113
    5%ද 8%ද..?
    පොඩි Beer එකක් ගැහුවට කමක්නැ හැමදාම. ඔය ඩේලි කසිප්පු ගහන එවුන් යසට 80ක් 90ක් දාන්නෙ.
    හැබැයි ඉතින් ව්‍යායාම කරන්න ඕන. ඕක ගහලා බත් එකකුත් ගිලලා නිදාගත්තොත් වැඩක් නෑ..
    අඩුගානෙ ඩේලි සංසර්ගයේ යෙදනවනම් බය නැතුව ගහපන් අවුලක් නෑ...
    8% ban bonne.hamadama ithin sukana seen neha.office eketh dawasama indagena.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ow.:(:(:(:( .biwwama patta sanipay ban engata.

    Ara video ek balanna

    Happa. තො හෙන keriyek නේද

    Jack Nicholson Yes GIF
     
    • Haha
    Reactions: Tramadol

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,627
    113
    බය්ට් අරව මේවා මොකුත් නැහැ .කැඩුවා කුඩේ පටිය ගලවල මැදට වෙන්න එතුව දවල්ට විනාඩි 10න් යන දුර පැය බාගෙන් ගියා ඒ යනකොට බීල ඉවරය් .දවසක් එහෙම බිබී යන්කොට පොලිසියෙන් චෙක් කලා මම කිව්වා ගෙදර 10 වසරේ පුතෙක් ඉන්නවා එයාට පේන්න බොන එක වැරදි නිසා මෙහෙම බිලා යනවා කියල .තාත්තලා අන්න එහෙම ආදර්ශමත් වෙන්න ඕන කියල පොලිසියෙන් ගියා අව්ලක් උනේ නැහැ .
     
    • Like
    Reactions: Yastysan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    5%ද 8%ද..?
    පොඩි Beer එකක් ගැහුවට කමක්නැ හැමදාම. ඔය ඩේලි කසිප්පු ගහන එවුන් යසට 80ක් 90ක් දාන්නෙ.
    හැබැයි ඉතින් ව්‍යායාම කරන්න ඕන. ඕක ගහලා බත් එකකුත් ගිලලා නිදාගත්තොත් වැඩක් නෑ..
    අඩුගානෙ ඩේලි සංසර්ගයේ යෙදනවනම් බය නැතුව ගහපන් අවුලක් නෑ...
    somersby ekak wild apple ekak gahala chill eke movie ekak balana eka wage athal ekak ganna katat ba bro..
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Podi 1k ban bonne

    mw 2 awlak neha kiyamuko.sini ewa mewa hadenawada
    ------ Post added on Nov 18, 2025 at 3:31 PM

    lawata ban weda wadi nisa ouwa relax wenna e athi
    ------ Post added on Nov 18, 2025 at 3:32 PM
    ඔලුවට relax වෙන්න අතේ පාරක් ගහපන්
    ගුලියක් ගහපන්
    daily beer ගැහුවම උබට වදින්නේ නැතුව යනවා
    ඊට පස්සේ දන්නෙම නැතුව බොන එක වැඩි වෙනවා