Air Tags ලංකාවෙ නැද්ද?

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    963
    530
    93
    Siri Baijan
    අපේ ඔපිස් එකේ කෙල්ලෙකුගේ බෑග් එකක් නැතිවෙලා ඒකි කුරුණෑගල කෝච්චියේ නිදාගෙන යනකොට බෑග් එක අරං බැහැලා කවුද.

    ප.ලි. Air Tag එක 🍎 පෝන් වලට විතරද?
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,242
    6,816
    113
    Android වලට ඕන නං වෙන වෙන ටැග් තියනවා
    සමහර ඒව Apple find my support කරනවා, ගොඩක් ඒවයෙ අවුල තියෙන්නෙ ඇපල් වගේ sleek නැහැ චුට්ටක් ලොකුයි ඒවා
    ඒත් වැඩ කරනවා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    අපේ ඔපිස් එකේ කෙල්ලෙකුගේ බෑග් එකක් නැතිවෙලා ඒකි කුරුණෑගල කෝච්චියේ නිදාගෙන යනකොට බෑග් එක අරං බැහැලා කවුද.

    ප.ලි. Air Tag එක 🍎 පෝන් වලට විතරද?
    බෑග් එක උඩ රැක් එකක දාලාද?
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    963
    530
    93
    Siri Baijan
    එහෙනම් කොහොමද? ඔඩොක්කුවෙ තිබ්බ එකක් ගන්නකන් තෙරෙන්නෙ නැතිවෙන්ඩ දොයිද
    හරි ඒක පැත්තකින් තියන්නකෝ. ඕක කිය කිය ඉන්න කොට තේ හදන ඇන්ටි කෙනෙක් ඇවිත් කියනවා එයා කුවේට් ඉඳන් එනකොට ගෙනාපු පවුම් 5ක රත්‍රං මාලේ කඩා ගත්තා ලු දෙමටගොඩ දී කෝච්චියේදී, ඒක හම්බුනේ නෑ කියලා.
     
    • Wow
    Reactions: windows_ubuntu