කොරලවැල්ල
එගොඩ උයන
අද ද දැක්කේ උබ

ඔතන විකුණන්නේ නෑ බන් උන් මොරටුව පානදුර අතර ප්රවාහනය කරන එක තමා කරන්නේ ටිකට් එහෙම ගන්නෙත් නෑගොඩක් ට්රේන් මේ ස්තාන වල නවත්වන්නේ නැත කියන්නෙ මේක නිසාද ?![]()
ඇයි මහින්ද මහත්තයයි රනිල් මහත්තයයි එකතු වෙලා බඩු පටවන්න Light Rail, Mono Rail එහෙම හැදුවේ. ඒවායේ ගිහින් නැද්ද?හප්පා එපා වෙනවා ඇති නේද යන උන්ටත්. එක පාරක් නුවර කොච්චියට නැග්ගා සෙට් එකක්. අර රේල් පාර හදන උන් සෙට් එකක්. උන් නාගිනකොට ලොකු මැෂින් වගේකුත් පටෝගත්ත. මේ මිනිස්සු පිරිලා කෝච්චියේ. මං සුදු ඇදුමක් අඳන් හිටියේ ඉස්කෝලේ ගිහින් එන ගමන්.. මුන් මිනිස්සු එක්ක ගේම ඉල්ලල්ල කොහොම හරි අර මැෂින් ටිකත් ඔබාගෙන ආවා. කොහොම හරි මාත් බහින තැන අවම හරියට දැක්කේ මුන් මිනිස්සුන්ට බහින්නත් බැරි විදියට දොර ගාව තියාගෙන ආවේ.. ටිකක් වයස ඩයල් එකක් මුන්ට බැන බැන බස්සා. මුන් ඌට ගහන්නෙත් හදනවා. මමත් කොහොම හරි අමාරුවෙන් හරි බැහැ ගත්ත. ගෙදර ඇවිත් බලද්දී සුදු කලිසමේ මජන් ගැවිල ගන්න දෙයක් නැහැ. මේ 2012 වගේ. අද 2026 උදාවෙනවා. තාමත් මේ රට අගලක් ඉස්සරහට ගිහින් නැහැ යන පාටක් වත් නැහැ.
ඕවා මොනවා තිබ්බත් වැඩක් නැහැ බං මේ රටේ ඉන්න උන්ගේ ගොබ්බ ගති නැති කරනකල්ඇයි මහින්ද මහත්තයයි රනිල් මහත්තයයි එකතු වෙලා බඩු පටවන්න Light Rail, Mono Rail එහෙම හැදුවේ. ඒවායේ ගිහින් නැද්ද?
අවුලක් තියෙනවා බන්, ඒත් කියන්නෙ කොහොමද, මන්න පාරක් කන්න වෙන්නෙ.ගඳ ගහනවනෙ train එකත්. අවුලක් නැද්ද ඔහොම කරන එක?
අවුලක් තියෙනවා බන්, ඒත් කියන්නෙ කොහොමද, මන්න පාරක් කන්න වෙන්නෙ.
පානදුර පැන්නට පස්සෙ ආයි වැල්ලවත්ත වෙනකන් වෙනම රටක් බන් තියෙන්නෙ. උන්ට නීති අදාල නෑ.Train එකට Station එකකින් නැතුව නගින්න බෑ නේ. Station වල ඉන්න උන් ඉන්නෙ ටිකට් ටික චෙක් කරන්නයි ටිකට් දෙන්නයි විතරයි. මේවා ගැන හොයලා බලන්න උනට ඕන නෑ. අඩුමගානේ Station එකේ පිරිසිදු බව ගැනවත් අදාල නෑ ඉන්න උන්ට.
සමහර වේ** පුතාලා / දූලා ඉන්නවා කන පැලෙන්න Bluetooth Speakers වල සිංදු දාගෙන යනවා.
පානදුර පැන්නට පස්සෙ ආයි වැල්ලවත්ත වෙනකන් වෙනම රටක් බන් තියෙන්නෙ. උන්ට නීති අදාල නෑ.