කෝච්චිය ඇතුලෙ මාළු බිස්නස් 😅😅😅

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,953
    11,397
    113
    ඔය හෙලයොන්ට ඔවා තෙරෙනවාද, වෙන මිනිහෙක්ට ගමනක් යන්න බෑ, ඉන්ටර්වීව් එකකට එනකොට මාලු ගඳයි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    කොරලවැල්ල
    එගොඩ උයන
    අද ද දැක්කේ උබ

    ගොඩක් ට්‍රේන් මේ ස්තාන වල නවත්වන්නේ නැත කියන්නෙ මේක නිසාද ? :lol:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    කොහොමද පරිපාලනේ, සුපිරී නේත? RDMNS App එක තමයි අවුල :ROFLMAO: .
     
    • Like
    Reactions: tha123

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,630
    21,221
    113
    Panadura
    ගොඩක් ට්‍රේන් මේ ස්තාන වල නවත්වන්නේ නැත කියන්නෙ මේක නිසාද ? :lol:
    ඔතන විකුණන්නේ නෑ බන් උන් මොරටුව පානදුර අතර ප්‍රවාහනය කරන එක තමා කරන්නේ ටිකට් එහෙම ගන්නෙත් නෑ
     
    • Like
    Reactions: lilman

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    හප්පා එපා වෙනවා ඇති නේද යන උන්ටත්. එක පාරක් නුවර කොච්චියට නැග්ගා සෙට් එකක්. අර රේල් පාර හදන උන් සෙට් එකක්. උන් නාගිනකොට ලොකු මැෂින් වගේකුත් පටෝගත්ත. මේ මිනිස්සු පිරිලා කෝච්චියේ. මං සුදු ඇදුමක් අඳන් හිටියේ ඉස්කෝලේ ගිහින් එන ගමන්.. මුන් මිනිස්සු එක්ක ගේම ඉල්ලල්ල කොහොම හරි අර මැෂින් ටිකත් ඔබාගෙන ආවා. කොහොම හරි මාත් බහින තැන අවම හරියට දැක්කේ මුන් මිනිස්සුන්ට බහින්නත් බැරි විදියට දොර ගාව තියාගෙන ආවේ.. ටිකක් වයස ඩයල් එකක් මුන්ට බැන බැන බස්සා. මුන් ඌට ගහන්නෙත් හදනවා. මමත් කොහොම හරි අමාරුවෙන් හරි බැහැ ගත්ත. ගෙදර ඇවිත් බලද්දී සුදු කලිසමේ මජන් ගැවිල ගන්න දෙයක් නැහැ. මේ 2012 වගේ. අද 2026 උදාවෙනවා. තාමත් මේ රට අගලක් ඉස්සරහට ගිහින් නැහැ යන පාටක් වත් නැහැ.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93

    ඇයි මහින්ද මහත්තයයි රනිල් මහත්තයයි එකතු වෙලා බඩු පටවන්න Light Rail, Mono Rail එහෙම හැදුවේ. ඒවායේ ගිහින් නැද්ද?
     
    • Haha
    Reactions: Lionzzz

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ඇයි මහින්ද මහත්තයයි රනිල් මහත්තයයි එකතු වෙලා බඩු පටවන්න Light Rail, Mono Rail එහෙම හැදුවේ. ඒවායේ ගිහින් නැද්ද?
    ඕවා මොනවා තිබ්බත් වැඩක් නැහැ බං මේ රටේ ඉන්න උන්ගේ ගොබ්බ ගති නැති කරනකල්
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    අවුලක් තියෙනවා බන්, ඒත් කියන්නෙ කොහොමද, මන්න පාරක් කන්න වෙන්නෙ.

    Train එකට Station එකකින් නැතුව නගින්න බෑ නේ. Station වල ඉන්න උන් ඉන්නෙ ටිකට් ටික චෙක් කරන්නයි ටිකට් දෙන්නයි විතරයි. මේවා ගැන හොයලා බලන්න උනට ඕන නෑ. අඩුමගානේ Station එකේ පිරිසිදු බව ගැනවත් අදාල නෑ ඉන්න උන්ට.

    සමහර වේ** පුතාලා / දූලා ඉන්නවා කන පැලෙන්න Bluetooth Speakers වල සිංදු දාගෙන යනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,837
    113
    Train එකට Station එකකින් නැතුව නගින්න බෑ නේ. Station වල ඉන්න උන් ඉන්නෙ ටිකට් ටික චෙක් කරන්නයි ටිකට් දෙන්නයි විතරයි. මේවා ගැන හොයලා බලන්න උනට ඕන නෑ. අඩුමගානේ Station එකේ පිරිසිදු බව ගැනවත් අදාල නෑ ඉන්න උන්ට.

    සමහර වේ** පුතාලා / දූලා ඉන්නවා කන පැලෙන්න Bluetooth Speakers වල සිංදු දාගෙන යනවා.
    පානදුර පැන්නට පස්සෙ ආයි වැල්ලවත්ත වෙනකන් වෙනම රටක් බන් තියෙන්නෙ. උන්ට නීති අදාල නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    ඌ දොර ලග අතින් අලන්නේ නැතුව වත් යන හැටි වැටුනොත් ඉවරයි
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    පානදුර පැන්නට පස්සෙ ආයි වැල්ලවත්ත වෙනකන් වෙනම රටක් බන් තියෙන්නෙ. උන්ට නීති අදාල නෑ.

    දන්නවා, අදාල තැන් වලට අදාල මිනිස්සු ඉන්න ඕන. එතකොට හරි. පානදුරින් එහා සෙට් එකත් නැත්නම් ඕවට පුරුදු වෙයි.