කෝච්චි උදව්වක් දියෝ කොල්ලනෙ
මචංලා මට හදිස්සි වැඩකට යන්න වෙනවා කොටුවෙ ඉදන් මාතරට උදේ 7.30 වෙද්දි. Highway එකේ යන්න බැහැ. 6.30 ට යන්නෙ මෙහෙන්.
ඒ වෙලාවට යන train තියෙනවා ද කොටුවෙන්? ඒ train වල සෙනග ඉන්නව ද? වාඩි වෙලා යන්න බැරි උනොත් අවුල්