කෝච්චි උදව්වක් දියෝ කොල්ලනෙ

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කෝච්චි උදව්වක් දියෝ කොල්ලනෙ

    මචංලා මට හදිස්සි වැඩකට යන්න වෙනවා කොටුවෙ ඉදන් මාතරට උදේ 7.30 වෙද්දි. Highway එකේ යන්න බැහැ. 6.30 ට යන්නෙ මෙහෙන්.
    ඒ වෙලාවට යන train තියෙනවා ද කොටුවෙන්? ඒ train වල සෙනග ඉන්නව ද? වාඩි වෙලා යන්න බැරි උනොත් අවුල්:sorry: