කෝච්චි කතා

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    tho antimata kawadda keels eke pharmacy ekata giye kukulo :rolleyes:

    12 වෙනිදත් ගියා යකෝ.. අර 35-40 අතර කෙට්ටු කලු උස ඇන්ටි පාර තමයි හිටියෙ..

    කීල්ස් එකේ රෑ 8 න් පස්සේ බේකරි අයිටම් වලට 50% ඩිස්කවුන්ට් ඕයි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    12 වෙනිදත් ගියා යකෝ.. අර 35-40 අතර කෙට්ටු කලු උස ඇන්ටි පාර තමයි හිටියෙ..

    කීල්ස් එකේ රෑ 8 න් පස්සේ බේකරි අයිටම් වලට 50% ඩිස්කවුන්ට් ඕයි..

    එතකොට රෑ 8න් පස්සෙ ටී බනිස් එකක් කීයද ? :P
    මම හෙන ආසයි ටී බනිස් කන්ඩ. හැබැයි හොඳ කොලිටි සොෆ්ට් බනිස් වෙන්ඩ ඕන. සමහරක් බනිස් නිකං පාන් කනව වගේ :rofl:
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    12 වෙනිදත් ගියා යකෝ.. අර 35-40 අතර කෙට්ටු කලු උස ඇන්ටි පාර තමයි හිටියෙ..

    කීල්ස් එකේ රෑ 8 න් පස්සේ බේකරි අයිටම් වලට 50% ඩිස්කවුන්ට් ඕයි..

    mukuth une nedda itin :P:P:rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට රෑ 8න් පස්සෙ ටී බනිස් එකක් කීයද ? :P
    මම හෙන ආසයි ටී බනිස් කන්ඩ. හැබැයි හොඳ කොලිටි සොෆ්ට් බනිස් වෙන්ඩ ඕන. සමහරක් බනිස් නිකං පාන් කනව වගේ :rofl:

    එහෙම ගණන් මතක නැහැ බන්.. වෙජි පේස්ට්‍රි එකක් 60 එකක් 30 ට දෙනවා..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    12 වෙනිදත් ගියා යකෝ.. අර 35-40 අතර කෙට්ටු කලු උස ඇන්ටි පාර තමයි හිටියෙ..

    කීල්ස් එකේ රෑ 8 න් පස්සේ බේකරි අයිටම් වලට 50% ඩිස්කවුන්ට් ඕයි..

    eki nati welawata palayan bun
    eki nati welawata kota sudu ekak innawa maru
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63

    අනේ පොඩිමාමෙ.. අපිට කොහෙන්ද බස් / ට්‍රේන් වල සැප... අපි සදා බයික් කාරයො.. :sorry::sorry:

    බයික් එකේ යද්දිනන් ෆන් එමටයි.. ත්‍රීවිල් ඇතුලෙ / වාහන ඇතුලෙ / ස්කුටි පදින සායවල් ඇදපු කෙල්ලන්ගෙ ......:baffled::baffled::baffled:

    Monawa korannada ehenam.. ehenam Bike fun kathath api issarahata balaporoththu wemu :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eki nati welawata palayan bun
    eki nati welawata kota sudu ekak innawa maru

    :dull::dull: කොහෙමද ටුට්ටො මම ඒකි නැති වෙලාවක් බලන්නේ.. මට දිවැස් තියෙන එකක් යැ..

    ඒක නෙමෙයි. අර මැනේජර් බවලත් දැරිවිය මොකෝ..:P:P
    හැබැයි ඒකි පට්ට අහිංසක පාටයි බන්... වැඩ කරද්දිනන් සමහර වෙලාවට බඩු උස්සන ඒවා පවා කරනවා...:yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    :dull::dull: කොහෙමද ටුට්ටො මම ඒකි නැති වෙලාවක් බලන්නේ.. මට දිවැස් තියෙන එකක් යැ..

    ඒක නෙමෙයි. අර මැනේජර් බවලත් දැරිවිය මොකෝ..:P:P
    හැබැයි ඒකි පට්ට අහිංසක පාටයි බන්... වැඩ කරද්දිනන් සමහර වෙලාවට බඩු උස්සන ඒවා පවා කරනවා...:yes::yes:

    ow manager hodai bun ea unata mol patak na

    satose innawa ekak dakala tiyenawada maara as dekak tiyena sudu ekak
    pissu hadenawa bun as deka
    eki mai asata asa balan hitiya winadiyak witara eka dawasak
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ow manager hodai bun ea unata mol patak na

    satose innawa ekak dakala tiyenawada maara as dekak tiyena sudu ekak
    pissu hadenawa bun as deka
    eki mai asata asa balan hitiya winadiyak witara eka dawasak

    අපෝ බන්... සතොසට යන්න එපා වෙනව බන්...පට්ට කම්මැලියි බන් ඒකෙ වැඩ කරන උන්.. පොඩ්ඩක් කීල්ස් එකත් එක්ක කම්පෙයා කරල බලපන්කො.. එපා වෙනවා.. ඉන්න උන් ඉන්නෙ ගෙදර ඉන්නවා වගේ. පොඩි කැසට් ප්ලේයර් එකකින් මල් සින්දුවක් එහෙම දාගෙන උන් අමුතුම එකකින් ඉන්නෙ.. පව් තමයි.. ඒත් මීට වඩා ඇඩ්වාන්ස් වෙන්නම වෙනවා උන්ටනන්..:dull:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    food city, sathosa keels super fun walata wenma thread ekak dannda wei wage:baffled:

    okkomala bus , train bahala dan mewta ghiin
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    manදman;21495587 said:
    food city, sathosa keels super fun walata wenma thread ekak dannda wei wage:baffled:

    okkomala bus , train bahala dan mewta ghiin

    bus / train wala gihilla ගෙදර යන ගමන් ganna Fun...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අපෝ බන්... සතොසට යන්න එපා වෙනව බන්...පට්ට කම්මැලියි බන් ඒකෙ වැඩ කරන උන්.. පොඩ්ඩක් කීල්ස් එකත් එක්ක කම්පෙයා කරල බලපන්කො.. එපා වෙනවා.. ඉන්න උන් ඉන්නෙ ගෙදර ඉන්නවා වගේ. පොඩි කැසට් ප්ලේයර් එකකින් මල් සින්දුවක් එහෙම දාගෙන උන් අමුතුම එකකින් ඉන්නෙ.. පව් තමයි.. ඒත් මීට වඩා ඇඩ්වාන්ස් වෙන්නම වෙනවා උන්ටනන්..:dull:

    unge wada wadak na bun
    gihin eke inna ganiwa balapan
    dan saree ekak adala inne manager da koheda
    balanawa balmak nikan pichila alu wela yanna :love:
     
    Status
    Not open for further replies.