කෝච්චි කෝච්චි කෝච්චි
.
..
...
....
.....
මචන්ලා අද උදේම වෙනදා වගේ ආවා කෝච්චියේ නඟින්න කියලා කැළණියෙන් 8.05ට වගේ . වේදිකාවේ පැත්තක මොකක්දෝ එකක් දිහා කට්ටිය බල බල යනවා.
මමත් එබුණා ඉතින් මොකක්ද කියලා බලන්න.
උදේම දවසත් එක්ක එපා වුණා බන්Z..
අවුරුදු 24/25ක් වගේ ඇති කොල්ලෙක්.බිම දාලා උන්නා ඉටිකොලේකින් වහලා.
වටෙන් පිටින් ඇහුණු විදිහට නම් කොල්ලා කට්ටිය වැඩි නිසා foot-board එකේම තමයි ඇවිල්ලා තියෙන්නේ.එහෙම එනකොට දෙපැත්තෙන් තියෙන කණුවක වැදිලා.
මමත් මූණ දැක්කා නළල කෙලින් අතට පුපුරලා.අපි එන වෙලාවෙත් Platform එකේ ලේ ගලලා තිබ්බා කොල්ලගේ.
අපිත් යනවා අම්බානක ටයිම් වල foot-board. ඒත් බන් පොඩ්ඩක් ප්‍රවේසම් වෙයල්ලා.පොඩි අත්වැරැද්දක් ඇති මුළු ජීවිතෙන්ම වන්දි ගෙවන්න.

කොලඹ පැත්තට යන එකක් වෙන්න ඇති
මං බෑග් එකත් එල්ලගෙන ඇවිල්ල තියේ වැදුන්නෑනෙ 