කෝච්චි~ත්‍රෙඩ්~එකක්

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    ටැබ්ලට් එක කියන්නේ කෝච්චියට දුම්රිය ස්ථාන දෙකක් අතරේ මාරු වෙන්නට දෙන අවසරය.

    එහෙමත් කේස් එකක් තියෙනවද? :oo:
    හැම එකකදීම එහේම මාරු කරන්න ඕනද? :nerd:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම ලස්සනයි මචන්...
    නියමයි..
    රෙප් +

    මේ ඉරිදා මට අවස්ථාවක් ලැබෙනවා.. විනෝද ගමණක් යන්න..
    මම දැනට කියන්න යන්නේ නෑ..
    ඒ කොහෙද යන්නේ කියලා..

    ගිහිල්ලා ඇවිත් මම ඒ පින්තුර ටික බෙදා හදා ගන්නම්..
     

    ishara4me

    Active member
  • Sep 25, 2006
    325
    51
    28
    කෝච්ච් ගැන ත්‍රෙඩ් එකක් හින්දම මේ විස්තර ටිකත් එකතු කරන්න හිතුනා...
    හැබැයි මේක හදපු කෙනාවවත් ගත්තේ කොහෙන්ද කියලවත් මේක එලකිරියේ මීට කලින් ගියාද කියලවත් දන්නේ නෑ.

    කෝච්ච් එන්ජින් ගැන හොද විස්තරයක් දැනගන්න පුලුවන් ...

    Sri Lanka Railway Locomotive Engines.pdf
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    thnq kochchi perera...... ela ela

    hebei man thama oyage post wala dekapu nethi ekak thiyenwa ....

    oya dannawada wadduwa hariye den tripple tracks thiyenwa....... puluwan nam nam photo tikak daanako
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    4602760171_05a3e0cb4e_b.jpg

    lankawe mechchra haiyen kochchi yanwada bun :lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    එහෙමත් කේස් එකක් තියෙනවද? :oo:
    හැම එකකදීම එහේම මාරු කරන්න ඕනද? :nerd:


    තනි මාර්ගය පවතින අවස්ථා වල පමණයි මේක සිදුවෙන්නෙ. දුම්රිය ස්ථාන දෙක අතර අවහිරයක් නැති බව තමයි මෙයින් කියවෙන්නෙ.
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113

    meka dekkama nam mathak wune mata JR eka ekiyanne (Japan Railway) ewagema France wlath oya type eke thiyenwa....

    once i was lucky to go in a bullet train from Fukuoka to Hiroshima , went in Shinkansen in 1998.

    Ekale Japane thibichcha 2nd fastest train eka

    Fukuoka idan Hiroshima walata 262.85 km thiyenwa . api hariyatama peyen giya :D .......

    me thiyenne original fastest bullet train eka

    Shinkansen_500_Kyoto_2005-03-19.jpg


    pissu hedenawa .. apahu yanna one kiyala hithenwa rawumak gahanna ;)
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මෙන්න මගේ ගානේ අපි යාපනේ ගිය වෙලාවේ ගත්තු යාපනය දුම්රිය නැවතුමේ පිoතූර ටිකක්....
    මේ බලන්න යුද්දයක් නිසා වෙච්ච් විනාසය :(:(



    Uploaded with ImageShack.us



    Uploaded with ImageShack.us



    Uploaded with ImageShack.us



    Uploaded with ImageShack.us
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ඩ්‍රයිවර් මොකද දන්නේ නෑ පිටිපස්ස බලාගෙන එලවන්නේ? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    appata siri denui therune driver mechchara haiyen kochchiya reverse karanwada kohde :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D:D:D
    එළ පින්තූර ටික.


    :D:D:D


    මමත් උඹ වගේ කෝච්චි වලට මාර ආසාවක් තියෙන්නෙ!

    :D:D:D


    මගේ උඩරට දුම්රිය සවාරිය බලපු නැති අය මෙතනින් බලන්න

    :D:D:D




    ElaKiri aaaaaaaaaaaaaaaaaaaaaaaa!

    ඇත්තටම ලස්සනයි මචන්...
    නියමයි..
    රෙප් +

    මේ ඉරිදා මට අවස්ථාවක් ලැබෙනවා.. විනෝද ගමණක් යන්න..
    මම දැනට කියන්න යන්නේ නෑ..
    ඒ කොහෙද යන්නේ කියලා..

    ගිහිල්ලා ඇවිත් මම ඒ පින්තුර ටික බෙදා හදා ගන්නම්..

    අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.


    කෝච්ච් ගැන ත්‍රෙඩ් එකක් හින්දම මේ විස්තර ටිකත් එකතු කරන්න හිතුනා...
    හැබැයි මේක හදපු කෙනාවවත් ගත්තේ කොහෙන්ද කියලවත් මේක එලකිරියේ මීට කලින් ගියාද කියලවත් දන්නේ නෑ.

    කෝච්ච් එන්ජින් ගැන හොද විස්තරයක් දැනගන්න පුලුවන් ...

    Sri Lanka Railway Locomotive Engines.pdf

    එලම තමා
    11.gif


    maru kocchi tika.:P

    11.gif


    thnq kochchi perera...... ela ela

    hebei man thama oyage post wala dekapu nethi ekak thiyenwa ....

    oya dannawada wadduwa hariye den tripple tracks thiyenwa....... puluwan nam nam photo tikak daanako

    ප්‍රධාන මාර්ගයේත් එහෙම කරන්න පාර හදලා තියෙන්නේ. මම පින්තූර ටිකක් දාන්නම්.
     

    kingdewi

    Well-known member
  • ඔන්න මමනම් මල්ලිට
    කෝච්චි පෙරේරා
    කියල කියන්නෙම නෑ
    කියන්නෙ නෑ
    කිවුවොත් කියන්නෙම නෑ!! :rolleyes:

    එළකිරි ත්‍රෙඩ් එකක් මල්ලී