කෝච්චි පිස්සුව

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කෝච්චි පිස්සුව

    අපි හැමෝම ඉතින් කෝච්චි වලට ආසයිනේ. එකට වයස් භේදයක් නැහැනේ. මටත් ඔය පොඩි කෝච්චි පිස්සුවක් තියනවා හැබැයි අපේ කෝච්චි පෙරේරා මල්ලිට වගේ කෝච්චි පිස්සුවක් නැහැ. :P:P:P

    මේ පින්තුරු මම ගත්තු ඒවා නෙමේ. ප්‍රංශ ජාතිකයෙක් ලඟදි ලංකාවට අපු වෙලාවේ ලංකාවේ සංචාරය කරනකොට නුවර ස්ටේෂමට ඇවිත් ගත්තු පින්තූර ටිකක්. හොඳ පින්තූරු ටිකක් නිසා මම එළකිරි එකේ යාළුවන්ට බලාගන්න දැම්මා. පින්තූරු වල අයිතිය ඔහු සතුයි.

    50869746.jpg

    මේ බලාගෙන ඉන්නේ නුවරට කෝච්චියක් එනකන්.

    10396764.jpg

    ඔන්න එනවා කෝච්චිය. M7 එකක්.

    93407215.jpg


    86865124s.jpg


    65407526.jpg

    ඔන්න M7 එක පෙට්ටි වලින් වෙන් කරලා.

    99706960.jpg


    88259835.jpg


    24480346.jpg


    28988943.jpg


    25701714.jpg


    95959307.jpg


    99107585.jpg


    93277814.jpg

    ඔව් හදලා තියෙන්නේ පකිස්ථානයේ

    21123405.jpg

    ඔන්න Y එන්ජිමක්. මේවා වලින් තමයි පෙට්ටි එහාට මෙහාට ඇදගෙන යන වැඩේ කරන්නේ.

    29672710.jpg


    84858001.jpg


    19701585.jpg


    54179993.jpg

    ඔන්න නුවර රනින් ෂෙඩ් එක. W3 එන්ජින් දෙකක්ම තියනවා. මේකෙන් එකක් තමයි කොළඹ යන්න රෙඩි කරන්නේ

    46919863.jpg


    92076736.jpg


    66127938.jpg


    11707194.jpg


    79318466.jpg


    66920249.jpg


    89515647.jpg

    තියෙන්නේ කැටපිලර් ඩීසල් එන්ජිමක් වගේ.

    25531354.jpg


    70642593.jpg


    67323800.jpg

    ඔන්න මේ එන්ජිම තමයි දැන් කොළඹ දුවන්න යන්නේ

    54133923.jpg


    71707567.jpg


    50548682.jpg


    63416440.jpg


    29aa.jpg


    37534203.jpg


    66130965.jpg


    34392522.jpg


    47800778.jpg


    63493466.jpg

    කොහොමද ජර්මන් එන්ජිම

    22395990.jpg


    49806549.jpg


    93684568.jpg


    36557302.jpg

    ඔන්න සිග්නල් දුන්නා

    30119796.jpg


    27515373.jpg


    26967077.jpg


    66019252.jpg


    11727678.jpg


    53032257.jpg


    10271873.jpg


    62526831.jpg


    47348245.jpg


    20416097.jpg

    ඔන්න තව M5 එකක් එනවා

    49742299.jpg


    82609646.jpg
     
    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    matath ithin oya kochchi pissuwa thiyenwa nowe , hebei ithin ape pererata tharam nam ne .... tnx picx walta
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ade maath maara asai...mr.perera mahaththayage tread walin thamai nodanna godak dewal igana gaththe...
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Mr. Pererage Sahodarayekwathda Me:sorry:

    මට ගොඩක්ම තියෙන්නේ ප්ලේන් පිස්සුව. එක මෙතනින් බලාගන්න පුළුවන් බබා http://www.facebook.com/aviation.srilanka.

    ඊට පස්සේ ලංකාවේ CTB බස් ඇන්ඩ් ලංකාවේ කෝච්චි තමයි.
    :P:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මට ගොඩක්ම තියෙන්නේ ප්ලේන් පිස්සුව. එක මෙතනින් බලාගන්න පුළුවන් බබා http://www.facebook.com/aviation.srilanka.

    ඊට පස්සේ ලංකාවේ CTB බස් ඇන්ඩ් ලංකාවේ කෝච්චි තමයි.
    :P:P:P
    ප්ලේන් පිස්සුවකුත් තියෙනවද
    එහෙම එකෙක් විතරයි මෙතනට අඩු වෙලා හිටියෙ මගෙ හිතේ
    මේක පේජ් එකක් නෙවෙයි නෙ
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ප්ලේන් පිස්සුවකුත් තියෙනවද
    එහෙම එකෙක් විතරයි මෙතනට අඩු වෙලා හිටියෙ මගෙ හිතේ
    මේක පේජ් එකක් නෙවෙයි නෙ

    ඕක මම කරන ප්‍රොෆයිල් එකක්.