කෝච්චි පිස්සුව
මේ බලාගෙන ඉන්නේ නුවරට කෝච්චියක් එනකන්.
ඔන්න එනවා කෝච්චිය. M7 එකක්.
ඔන්න M7 එක පෙට්ටි වලින් වෙන් කරලා.
ඔව් හදලා තියෙන්නේ පකිස්ථානයේ
ඔන්න Y එන්ජිමක්. මේවා වලින් තමයි පෙට්ටි එහාට මෙහාට ඇදගෙන යන වැඩේ කරන්නේ.
ඔන්න නුවර රනින් ෂෙඩ් එක. W3 එන්ජින් දෙකක්ම තියනවා. මේකෙන් එකක් තමයි කොළඹ යන්න රෙඩි කරන්නේ
තියෙන්නේ කැටපිලර් ඩීසල් එන්ජිමක් වගේ.
ඔන්න මේ එන්ජිම තමයි දැන් කොළඹ දුවන්න යන්නේ
කොහොමද ජර්මන් එන්ජිම
ඔන්න සිග්නල් දුන්නා
ඔන්න තව M5 එකක් එනවා
අපි හැමෝම ඉතින් කෝච්චි වලට ආසයිනේ. එකට වයස් භේදයක් නැහැනේ. මටත් ඔය පොඩි කෝච්චි පිස්සුවක් තියනවා හැබැයි අපේ කෝච්චි පෙරේරා මල්ලිට වගේ කෝච්චි පිස්සුවක් නැහැ. 

මේ පින්තුරු මම ගත්තු ඒවා නෙමේ. ප්රංශ ජාතිකයෙක් ලඟදි ලංකාවට අපු වෙලාවේ ලංකාවේ සංචාරය කරනකොට නුවර ස්ටේෂමට ඇවිත් ගත්තු පින්තූර ටිකක්. හොඳ පින්තූරු ටිකක් නිසා මම එළකිරි එකේ යාළුවන්ට බලාගන්න දැම්මා. පින්තූරු වල අයිතිය ඔහු සතුයි.

Last edited: