කොළඹ ටැෆික් අඩු වෙන්නෙ කොහොමද මාලබේ ඉදන් කොළඹට lrt හැදුව කියල පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්ඩබලං හිටපං ගෙනල්ල දෙයිතකතීරුව. ජපන් ට්රේන් සිස්ටම් එක එන්න අවෙ කොළඹ ට්රැෆික් අඩු කරන්න.
කොළඹ ටැෆික් අඩු වෙන්නෙ කොහොමද මාලබේ ඉදන් කොළඹට lrt හැදුව කියල පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්ඩබලං හිටපං ගෙනල්ල දෙයිතකතීරුව. ජපන් ට්රේන් සිස්ටම් එක එන්න අවෙ කොළඹ ට්රැෆික් අඩු කරන්න.
වරායට ඇවිත් බාපු එක ගන්නේ නැතුව තාම mass production එකේ නැති ඒවට හීන දකිනවා කියලා තමා කියන්ඩ වෙන්නේගෙන්නගමු![]()
අරගල වලින් හීන හැබෑ කරගන්න පුළුවන් නේවරායට ඇවිත් බාපු එක ගන්නේ නැතුව තාම mass production එකේ නැති ඒවට හීන දකිනවා කියලා තමා කියන්ඩ වෙන්නේ

රතු මිරිස් නොකන එක කෝච්චි ගෙන්වීමේ අරගලයක් කියන්නේ කව්දඅරගල වලින් හීන හැබෑ කරගන්න පුළුවන් නේ![]()
මමරතු මිරිස් නොකන එක කෝච්චි ගෙන්වීමේ අරගලයක් කියන්නේ කව්ද

දැන් එතකොට H2 එවා එවයිද ලොකු සර් ලගදිම මෙහෙට
හයිඩ්රිජන් ලංකාවට ගැලපෙන්නේ නෑ මං හිතන්නේ, ඉක්මනට ගිණිගන්නවා.....ගෙන්නගමු![]()
නෑ - ඕක pressurized container එකකනෙ තියෙන්නේ - ඒ නිසා අවුලක් නෑ.හයිඩ්රිජන් ලංකාවට ගැලපෙන්නේ නෑ මං හිතන්නේ, ඉක්මනට ගිණිගන්නවා.....
Alstom Coradia DBAG classCoradia කියන්නෙ මේකද ?
Alstom එවා ලංකාවට ගෙනැල්ලා කෙලවගෙන තියෙන හැටි දන්නවා නේදAlstom Coradia DBAG class
මේක කෝච්චි බස් එකක්.
![]()
දැන් අඩු වෙනවද බන්කොළඹ ටැෆික් අඩු වෙන්නෙ කොහොමද මාලබේ ඉදන් කොළඹට lrt හැදුව කියල පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්ඩ
sir thiyana kala tika kapana tharan nam dushanya wenne naha.ඒවායින් පරිසර දූෂණය වෙනවා නේ -