කෝච්චි බස් එකේ ගියාද?~RAIL BUS

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඕක නියමයි.. මමත් ගිහින් තියෙනව පුත්තලමෙ ඉඳං හලාවතට... ඒ හරියෙ වැඩිය සෙනග නැති හින්ද කෝච්චියක් දුවන එක පාඩුයි මම හිතන්නෙ... rail bus එක ගානට fit වෙනවා.. එල පෝස්ට් එක... thanks :D
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේක දැනුයි බන් දැක්කේ.
    පට්ටම තමයි.නියම ෆොටෝස් ටික.නියම විස්තර ටික.:D
    කෝච්චි බස් ලංකාවට ආපු අලුතම අළුත්ගම ඉඳන් ගාල්ලට එකක් ගියා.:P
    මේ මමත් ඒකෙ ගියපු කොල්ලෙක්;)
    මඩකලපු ත්‍රිකුණාමලය එකත් තාම තියෙනව මගෙ හිතේ.
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඕක නියමයි.. මමත් ගිහින් තියෙනව පුත්තලමෙ ඉඳං හලාවතට... ඒ හරියෙ වැඩිය සෙනග නැති හින්ද කෝච්චියක් දුවන එක පාඩුයි මම හිතන්නෙ... rail bus එක ගානට fit වෙනවා.. එල පෝස්ට් එක... thanks :D

    + rep added elaz

    Thanx info+

    :)Thanks hamotama :)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මේක දැනුයි බන් දැක්කේ.
    පට්ටම තමයි.නියම ෆොටෝස් ටික.නියම විස්තර ටික.:D
    කෝච්චි බස් ලංකාවට ආපු අලුතම අළුත්ගම ඉඳන් ගාල්ලට එකක් ගියා.:P
    මේ මමත් ඒකෙ ගියපු කොල්ලෙක්;)
    මඩකලපු ත්‍රිකුණාමලය එකත් තාම තියෙනව මගෙ හිතේ.

    Ah ubath dakune porak neda :D