කෝච්චි ස්ට්‍රයික්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට kiyanne bro, 18th re 12tada nethnam 19th re 12tada ? deweni widhiyata unoth strike eka thiyenne 20th and 21st.


    therune nethi nisai ahuwe :confused::confused::baffled::baffled:

    :shocked: :baffled:
    දැන්නෙ ඒක මීටර් වුනේ. 19 අලුයම 12 ඉඳන් කිව්වොත් නේ 19 වෙන්නෙ :) උඹ හරි. 20 පාන්දර 12 ඉඳන් වෙන්න ඕනෙ හෙට තියෙනව ඒ කියන්නෙ :yes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :shocked: :baffled:
    දැන්නෙ ඒක මීටර් වුනේ. 19 අලුයම 12 ඉඳන් කිව්වොත් නේ 19 වෙන්නෙ :) උඹ හරි. 20 පාන්දර 12 ඉඳන් වෙන්න ඕනෙ හෙට තියෙනව ඒ කියන්නෙ :yes:

    waren pubGply krnna
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මං වාහන ගැන දීපු එක ටෝක් එකක් පෙන්නපං පුලුවන්නං

    නැහැ.. වාහන ගැන නෙමෙයි.. ප්‍රදාන දේශපාලන ප්‍රවාහය සහ සන්දර්බ කාරනා ගැන පෘතුල දේශනා තියන හැටියට.. මම හිතුවා අඩු තරමේ ඇරෙව්වා එකක්වත් ඇතෙයි කියලා. කතාවෙන් මිනිස්සු මනින්න බැහැ කියනවනේ.. මට වැරදිලා.. සොරි..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    waren pubGply krnna

    pubg ?
    game ගහන්නෑ

    නැහැ.. වාහන ගැන නෙමෙයි.. ප්‍රදාන දේශපාලන ප්‍රවාහය සහ සන්දර්බ කාරනා ගැන පෘතුල දේශනා තියන හැටියට.. මම හිතුවා අඩු තරමේ ඇරෙව්වා එකක්වත් ඇතෙයි කියලා. කතාවෙන් මිනිස්සු මනින්න බැහැ කියනවනේ.. මට වැරදිලා.. සොරි..

    කතා කරන දේවල් ගැන ලියවුන දේවල් කියෝල තියෙන්නෙ. උඹ වගේ නොදන්න රෙද්දවල් ගැන දොඩවන්න යන්නෑ. මං වාහන ගැන දන්නෑ වාහන ගැන කතා කරන්නෙත් නෑ
    දේශපාලනේ ගැන දන්නෙත් නෑ ඒ ගැන කතා කරන්නෙත් නෑ කාව හරි අවුස්සගන්න ඕවෙ වුනොත් ඇරෙන්න
    උඹ හිතං ඉන්නෙ උඹට කාර් එකක් තියෙන නිසා උඹ දන්න නොදන්න දේ අදාල නෑ උඹේ හැම මතයක්ම ඇත්ත වෙනව කියලද ?
    උඹත් එක්ක කතා කරල වැඩකුත් නෑ මේ ගැන. උඹ උඹ දන්න දෙයක් ගැන කියෝගෙන ඉඳපංකො ඉවරයිනෙ
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කෝච්චියට පැනල මැරෙන්න ඉන්න අය අසරණ වෙනව මෙහෙම strike කරන්න ගත්තහම :(
    19 පැනල මැරෙන්න ඉන්නකෙනෙක්ට 19 කෝච්චි නෑ නිකං ඉන්නව. පස්සෙ හිත වෙනස් වෙනව. අපරාදෙනෙ :( කෝච්චි තිබ්බ නං මැරෙන්න තිබ්බ අවස්ථාව නිකරුණේ නැති වුනා ස්ට්‍රයික් එකක් නිසා :sorry:

    :yes::yes: