pubg ?
game ගහන්නෑ
නැහැ.. වාහන ගැන නෙමෙයි.. ප්රදාන දේශපාලන ප්රවාහය සහ සන්දර්බ කාරනා ගැන පෘතුල දේශනා තියන හැටියට.. මම හිතුවා අඩු තරමේ ඇරෙව්වා එකක්වත් ඇතෙයි කියලා. කතාවෙන් මිනිස්සු මනින්න බැහැ කියනවනේ.. මට වැරදිලා.. සොරි..
කතා කරන දේවල් ගැන ලියවුන දේවල් කියෝල තියෙන්නෙ. උඹ වගේ නොදන්න රෙද්දවල් ගැන දොඩවන්න යන්නෑ. මං වාහන ගැන දන්නෑ වාහන ගැන කතා කරන්නෙත් නෑ
දේශපාලනේ ගැන දන්නෙත් නෑ ඒ ගැන කතා කරන්නෙත් නෑ කාව හරි අවුස්සගන්න ඕවෙ වුනොත් ඇරෙන්න
උඹ හිතං ඉන්නෙ උඹට කාර් එකක් තියෙන නිසා උඹ දන්න නොදන්න දේ අදාල නෑ උඹේ හැම මතයක්ම ඇත්ත වෙනව කියලද ?
උඹත් එක්ක කතා කරල වැඩකුත් නෑ මේ ගැන. උඹ උඹ දන්න දෙයක් ගැන කියෝගෙන ඉඳපංකො ඉවරයිනෙ