කෝච්චි සාමන්ය පරිදි වැඩ කරනවද

Max_r

Well-known member
  • May 10, 2007
    13,208
    1
    16,080
    113
    2022.11.01 (කොටුව- මරදාන පොඩ්ඩක් කචල් වගෙ )
    #RDMNS

    1. උදෑසන 05.00ට මහනුවර සිට මාතර බලා ධාවනය වූ අංක 1040/8040 දරණ සියනෑ කුමාරී සීඝ්‍රගාමි දුම්රිය මීට සුළු මොහොතකට පෙර මරදාන සහ කොළඹ කොටුව අතර පීලිපැනීමට ලක්වී ඇත..

    2. මරදාන සහ කොළඹ කොටුව අතර තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත. මේ හේතුවෙන් ධාවනය වීමට නියමිත දුම්රියන් ප්‍රමාද විය හැක. වැඩිදුර තොරතුරු සඳහා රැඳී සිටින්න.


    3. රැජිණ මාතර කැඩිලා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,825
    21,145
    113
    adala nene
    ඔව්. සුපුරුදු පරිදි.
    පොඩ්ඩක් ඉතින් පරක්කුයි
    දෙහිවල පැත්තට වැඩද
    මරදාන කොටුව බ්ලොක් කියලා ආරංචි ට්‍රේන් දෙකක් පීලි පැනල :dull: