කෝච්චි සීන් එක අදත්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.



    GZ-uZLFWAAA1O0i


    GZ-uZLGXQAAViBi
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.



    GZ-uZLFWAAA1O0i


    GZ-uZLGXQAAViBi
    දැන් උබල පාරදිගේ කුශු කුශු කියාගෙන
    පලයල්ලා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,922
    1
    60,902
    113
    Mother Earth
    this government is cursed because they came to power by telling lies upon lies. I foresee more unimaginable things happening in the future. In the end during the catastrophe AKD will be killed by someone stabbing him with a knife.🙂
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,637
    13,347
    113
    දැන් පාලකයොයි union එකේ උනුයි එකම පක්ෂේ හින්දා අවුලක් නෑ
     
    • Haha
    Reactions: supun_sg

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සතියකට දෙකකට සැරයක් ඕක (රෝසි) , පොල්ගහවෙල(ෆවුසි), මහව (රතී), කැන්ඩි(සියනෑ) කියන එව්ව ආතල් එකක් දෙනව බන් ඔහොම. මීරිගමට එහායින් කැඩුන කියන්නෙ අවුට් ලයින් එකටවත් එවන්න බෑ කියල තමයෛ සිග්නල් ගැන දන්න ඔස්තාර්ල කිව්වෙ.
     
    • Like
    Reactions: sami_boy

    Similar threads