කෝච්චි සීසන් එකකිං කොච්චර ලාබද බං ? මම එන්නෙ රුපියල් 10ක දුර. මේකට කොච්චි සීසන් එකක් ගත්ත කියල වැඩක් තියෙයිද ?මං සීසන් අරංම නෑ. සීසන් එකක් දෙන්නෙ කොහොමද ? කාලෙකටද ? නැත්තං ගමන් වාර ගානකටද ?
Where to where ?
And what is your job

England wala kochchi season thiyenawada

20 ticket ekata maseta 480i

i dont think it's relevant here.![]()
i dont think it's relevant here.![]()
work karana thana haraha thamayi illanne.

මාසෙකටද බං සීසන් එක දෙන්නෙ ? මාසෙට දවස් කීයක් කීවතාවක් කෝච්චියෙ යනවද කියන එක අදාල නැද්ද ?
dawasata yana wara ganana adala ne ban ubata maseta 250k wage weteyi mama hitanne dawasata 20 gane dawas 20k giyath 400k wenawane ban. gannakota 10n yanna puluwan uparima istesamata ganin
එහෙනං සීසන් ගන්න එකේ ලාභයක් නෑ වගේ 
නෑ ලංකාවෙන් එකක් ගෙන්නගන්න අහන්නෙ![]()
![]()

Schoolership eka iwarada fren Msc Eke![]()

msc නෙමේ ප්රෙන් phd එකකට ගියෙ. හෙට නොබෙල් තෑග්ග හම්බෙනව ඒක අරං එන්නෙ![]()
Ay Pren bell ekak lankawata avith ganna puluwan ne.
