කෝච්චි සීසන්?

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කෝච්චි සීසන් එකකිං කොච්චර ලාබද බං ? මම එන්නෙ රුපියල් 10ක දුර. මේකට කොච්චි සීසන් එකක් ගත්ත කියල වැඩක් තියෙයිද ?මං සීසන් අරංම නෑ. සීසන් එකක් දෙන්නෙ කොහොමද ? කාලෙකටද ? නැත්තං ගමන් වාර ගානකටද ?

    mata mathaka widiyata dawas 20ka gaanada koheda season eke gaana. eeta wada yanawa nam labai. anika athara mada ehema mehe yanna puluwna ona tharam. mata nam lokuma wasiya thibuna e dawas wala ticket polime inne nathuwa awagaman kochchiyata naginna puluwan eka. samahara data para paninakota train eka awith. ehemama duwagena awith palaweni pettiye ellenawa. ticket ganna una nam owa bane.

    මාසෙකටද බං සීසන් එක දෙන්නෙ ? මාසෙට දවස් කීයක් කීවතාවක් කෝච්චියෙ යනවද කියන එක අදාල නැද්ද ?

    season eka denne nithara yana unta. eka dawasak dekak yanan season eka mokatada
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    Uba igena gannawanam institute ekaka patta laabeta season apply karanna puluwan. Mata issara 25 ticket eke durata maasetama season eka 180 k wage gaanak une. Job karana unta dena season nam ganan tikak.
     
    • Like
    Reactions: Standard Deviation

    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    දවසට 10යි බං. එක පාරයි කෝච්චියෙ යැවෙන්නෙ. එහෙම 20ක් ගියොත් වැටෙන්නෙ 200යි :sorry: එහෙනං සීසන් ගන්න එකේ ලාභයක් නෑ වගේ :sorry:


    ubata folder eka hadanakotama oya kiyana kale iwara wei sathiyata season gannath puluwan digatama yanne nettan hadissiye ganna eka wedak ne
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    මම රුපියල් 50 ටිකට් එකට සීසන් ගත්තේ මචන්. මාසෙට 1200ක් උනේ.... රුපියල් 10නම් උබට ලොකුම වාසිය ටක් ගල කෝච්චිය අවා ගමන් නැග්ගකි.
    උබ ආණ්ඩුවේ ජොබ් එකක් කරනවනම් මාස 3ට සීසන් එක දෙන්නේ..රජයේ සේවක සීසන් එක පට්ට ලබයි. මස 3ටම 1500ක් ද කොහේ තිබ්බේ. එකේ උබේ ලොක්ක සහතික කරලා කතන්දරයක් තියෙනවා ...

    ප්රිවෙට් නම් මාසයයි සීසන් එක.
    ස්ටේෂන් එකෙන් ෆෝරම් එක ගන්න ඕනි, කළු සුදු ෆොටෝ 2ක් හෝ 3ක් ඕනි. එකේ තියෙනවා විස්ටර ඔක්කොම.