කෝච්චි....

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මේවා ලංකාවේ තියනවද? ගැන කියක් විතරද? කොහෙද තියෙන්නේ...? දන්න කෙනෙක් ඉන්නවද?

     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    තිබුනත් කෝච්චියක් ගන්න සල්ලි යයි ඕකටත්
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මගේ පොඩි කාලේ තිබ්බ හීනයක් තමයි ඔය වගේ කෝච්චියක් හදන්න. නමුත් කවදාවත් ඒක සපල කරගන්න බැරි උනා.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    මේවා ලංකාවේ තියනවද? ගැන කියක් විතරද? කොහෙද තියෙන්නේ...? දන්න කෙනෙක් ඉන්නවද?


    owa nan athi, nikan lego set ekak we adugaane 15000 wath , e athin baluwoth oya wage ekakata yana gaana hithaganna puluwanne :rolleyes: