කෝචොක් නියමෙ දාල මේ ගාන හදන්න ළමායි

AnuradhaRa

Well-known member
  • මේ සර්කිට් එකේ එක් එක් වයර් (අතු) හරහා ගලා යන ධාරාවන් සොයන්න

    රවුම් උත්තරය්ක එන්නෙ නෑ නේද?

    යට තියෙන වෝල්ට් දෙකේ බැටරියෙ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනව ඕම් එකක


    vUZGBw4.jpeg
     
    Last edited:
    • Haha
    Reactions: Flappybird

    AnuradhaRa

    Well-known member
  • එක එක කාලෙට එක එක හුත්තවල් උස්සන් එනවා මෙතන 🤷‍♂️

    උත්තරේ 8 ohms 🤷‍♂️ දන්නේ නෑ හිතලා කිව්වේ.
    ------ Post added on May 15, 2025 at 3:41 PM
    හුටා මම ප්‍රශ්නෙ අහල නෑනෙ :lol:

    මේ සර්කිට් එකේ එක් එක් වයර් හරහා ගලා යන ධාරාවන් සොයන්න
    I₁
    I₂
    I₁ - I₂

    nDETPNF.jpeg
     
    Last edited:

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,916
    1,337
    113
    ඔයා ලබාදුන් සර්කියුට් එකේ ධාරා සෙවීම සඳහා, අපි Kirchhoff’s laws (KVL සහ KCL) භාවිතා කරමු.

    **දිශානතියන් සලකන්න:**

    * I₁: A → B → C → D → F → A (මූලික ලූපය)
    * I₂: B → E → D → C → B (මධ්‍යම අතු හරහා)

    ---

    ### 1. ලූප් 1 (ABCDFA) – ඉහළ ලූප්

    **ප්‍රතිරෝධ:**

    * AB = 2Ω
    * BC = 4Ω
    * CD = 4Ω
    * DF = 1Ω
    * FA: බැටරි E = 4V (අභ්‍යන්තර ප්‍රතිරෝධය = 0)

    **KVL යෙදීම:**

    ```
    -2I₁ - 4(I₁ - I₂) - 4(I₁ - I₂) - 1I₁ + 4 = 0
    => -2I₁ - 8(I₁ - I₂) - 1I₁ + 4 = 0
    => -2I₁ - 8I₁ + 8I₂ - I₁ + 4 = 0
    => -11I₁ + 8I₂ + 4 = 0
    (Equation 1)
    ```

    ---

    ### 2. ලූප් 2 (BCDEB) – යට ලූප්

    **ප්‍රතිරෝධ:**

    * BE = 4Ω
    * ED = 4Ω
    * DC = 4Ω
    * CB: බලපෝරම 2V, r = 1Ω (අභ්‍යන්තර ප්‍රතිරෝධය)

    **KVL යෙදීම:**

    ```
    -4(I₂ - I₁) - 4I₂ - 1I₂ + 2 = 0
    => -4I₂ + 4I₁ - 4I₂ - I₂ + 2 = 0
    => 4I₁ - 9I₂ + 2 = 0
    (Equation 2)
    ```

    ---

    ### දැන් equations දෙකම ලියමු:

    **Eq(1):** -11I₁ + 8I₂ + 4 = 0
    **Eq(2):** 4I₁ - 9I₂ + 2 = 0

    ---

    ### මෙය විසඳමු (Substitution / Elimination):

    From Eq(2):

    ```
    4I₁ = 9I₂ - 2
    => I₁ = (9I₂ - 2)/4
    ```

    Substitute into Eq(1):

    ```
    -11 * [(9I₂ - 2)/4] + 8I₂ + 4 = 0
    => (-99I₂ + 22)/4 + 8I₂ + 4 = 0
    => (-99I₂ + 22 + 32I₂ + 16)/4 = 0
    => (-67I₂ + 38)/4 = 0
    => -67I₂ + 38 = 0
    => I₂ = 38 / 67
    => I₂ ≈ 0.567 A
    ```

    Now find I₁:

    ```
    I₁ = (9 * 0.567 - 2)/4
    = (5.103 - 2)/4
    = 3.103 / 4
    ≈ 0.776 A
    ```

    ---

    ### අවසාන පිළිතුර:

    * **I₁ ≈ 0.776 A** (Main loop current: A → B → C → D → F → A)
    * **I₂ ≈ 0.567 A** (Middle branch current: B → E → D → C → B)

    ඔබට අවශ්‍ය නම් ධාරා ඒ ඒ වයර් හරහා කෙලින්ම ලියලා දෙන්න පුළුවන්.

    Balapan mu umbe ganata karapu vede
    ------ Post added on May 15, 2025 at 3:52 PM
     

    AnuradhaRa

    Well-known member
  • ඔයා ලබාදුන් සර්කියුට් එකේ ධාරා සෙවීම සඳහා, අපි Kirchhoff’s laws (KVL සහ KCL) භාවිතා කරමු.

    **දිශානතියන් සලකන්න:**

    * I₁: A → B → C → D → F → A (මූලික ලූපය)
    * I₂: B → E → D → C → B (මධ්‍යම අතු හරහා)

    ---

    ### 1. ලූප් 1 (ABCDFA) – ඉහළ ලූප්

    **ප්‍රතිරෝධ:**

    * AB = 2Ω
    * BC = 4Ω
    * CD = 4Ω
    * DF = 1Ω
    * FA: බැටරි E = 4V (අභ්‍යන්තර ප්‍රතිරෝධය = 0)

    **KVL යෙදීම:**

    ```
    -2I₁ - 4(I₁ - I₂) - 4(I₁ - I₂) - 1I₁ + 4 = 0
    => -2I₁ - 8(I₁ - I₂) - 1I₁ + 4 = 0
    => -2I₁ - 8I₁ + 8I₂ - I₁ + 4 = 0
    => -11I₁ + 8I₂ + 4 = 0
    (Equation 1)
    ```

    ---

    ### 2. ලූප් 2 (BCDEB) – යට ලූප්

    **ප්‍රතිරෝධ:**

    * BE = 4Ω
    * ED = 4Ω
    * DC = 4Ω
    * CB: බලපෝරම 2V, r = 1Ω (අභ්‍යන්තර ප්‍රතිරෝධය)

    **KVL යෙදීම:**

    ```
    -4(I₂ - I₁) - 4I₂ - 1I₂ + 2 = 0
    => -4I₂ + 4I₁ - 4I₂ - I₂ + 2 = 0
    => 4I₁ - 9I₂ + 2 = 0
    (Equation 2)
    ```

    ---

    ### දැන් equations දෙකම ලියමු:

    **Eq(1):** -11I₁ + 8I₂ + 4 = 0
    **Eq(2):** 4I₁ - 9I₂ + 2 = 0

    ---

    ### මෙය විසඳමු (Substitution / Elimination):

    From Eq(2):

    ```
    4I₁ = 9I₂ - 2
    => I₁ = (9I₂ - 2)/4
    ```

    Substitute into Eq(1):

    ```
    -11 * [(9I₂ - 2)/4] + 8I₂ + 4 = 0
    => (-99I₂ + 22)/4 + 8I₂ + 4 = 0
    => (-99I₂ + 22 + 32I₂ + 16)/4 = 0
    => (-67I₂ + 38)/4 = 0
    => -67I₂ + 38 = 0
    => I₂ = 38 / 67
    => I₂ ≈ 0.567 A
    ```

    Now find I₁:

    ```
    I₁ = (9 * 0.567 - 2)/4
    = (5.103 - 2)/4
    = 3.103 / 4
    ≈ 0.776 A
    ```

    ---

    ### අවසාන පිළිතුර:

    * **I₁ ≈ 0.776 A** (Main loop current: A → B → C → D → F → A)
    * **I₂ ≈ 0.567 A** (Middle branch current: B → E → D → C → B)

    ඔබට අවශ්‍ය නම් ධාරා ඒ ඒ වයර් හරහා කෙලින්ම ලියලා දෙන්න පුළුවන්.

    Balapan mu umbe ganata karapu vede
    ------ Post added on May 15, 2025 at 3:52 PM
    මට ආවෙ

    I₁ = 28/47

    I₂ = 2/47
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    From the chart:
    • I1 and I2 are the currents through two branches of a circuit, and it looks like mesh or loop analysis is being applied.

    The key equations written on the chart are:

    6(I1 - I2) + 12I1 = 6
    6(I2 - I1) + 3I2 = 0


    Let’s simplify and solve these two simultaneous equations:

    1747306615329.png

    1747306657932.png


    1747306678594.png


    Chat GPT තමයි කිව්වේ ඕන් . :)
     
    • Like
    Reactions: AnuradhaRa

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,762
    113
    ඕවාගේන් උබට වැඩකුත් නැහෑ අපිට වැඩකුත් නැහැ. ඉගෙන ගන්න කාලේ කලා දැන් ඕනේ නැහැ. ඉගෙන ගන්නවානම් ප්‍රායෝගික දෙයක් ඉගෙන ගනින්. ඕවාට ලංකාවේ ජෙබ් නැහැ. තිබ්බේත් නැහැ. ලොකෙ කොහෙවත් නැහැ.
     

    AnuradhaRa

    Well-known member
  • Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    මට ඊලඟ වෙසක් එකට වොට් පහේ බල්බ් දාලා බල්බ් වැලක් හදාගන්න ඕන. ඒකට කරන්ට් එක ප්ලග් එකකින් දෙන්න පුලුවන්ද? නැත්තන් තවත් හෝල්ඩර් එකකට කනෙක්ට් කරලා දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    මේ සර්කිට් එකේ එක් එක් වයර් (අතු) හරහා ගලා යන ධාරාවන් සොයන්න

    රවුම් උත්තරය්ක එන්නෙ නෑ නේද?

    යට තියෙන වෝල්ට් දෙකේ බැටරියෙ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනව ඕම් එකක


    vUZGBw4.jpeg
    thama dara widyuthaye samprayuktha R & , dara bedanaya, vibawa benayaa inne. labana sathiye wage saar oka apita kiyala dewi. ethakan katapiyan hitu, 2025 A/L
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • thama dara widyuthaye samprayuktha R & , dara bedanaya, vibawa benayaa inne. labana sathiye wage saar oka apita kiyala dewi. ethakan katapiyan hitu, 2025 A/L
    කවුද සර්

    මට ඊලඟ වෙසක් එකට වොට් පහේ බල්බ් දාලා බල්බ් වැලක් හදාගන්න ඕන. ඒකට කරන්ට් එක ප්ලග් එකකින් දෙන්න පුලුවන්ද? නැත්තන් තවත් හෝල්ඩර් එකකට කනෙක්ට් කරලා දෙන්න පුලුවන්ද?
    එක ප්ලග් එකකින් පැරලල් කරල දෙන්න
    දැනුයි බං ඇගහෝදං ආවෙ.

    abgE3Ve.jpeg
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    කවුද සර්


    එක ප්ලග් එකකින් පැරලල් කරල දෙන්න
    දැනුයි බං ඇගහෝදං ආවෙ.

    abgE3Ve.jpeg
    හරි බන්, වයර් ටික යන්නේ ඔහොම තමා. එතකොට බල්බ් කීයක් වුනත් ප්ලග් එකෙන් කරන්ට් දෙතහකිද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හරි බන්, වයර් ටික යන්නේ ඔහොම තමා. එතකොට බල්බ් කීයක් වුනත් ප්ලග් එකෙන් කරන්ට් දෙතහකිද?
    ප්ල්ග් ඒකකින් නම් වොට් 1000 ක් වුණත් කමක් නෑනෙ
    1000/5 = බල්බ් 200 කට වුණත් දුන්නැකි
    මොකටත උපරිම 150 කට විතර දියං
    හෝල්ඩරේකින් ගන්නවනං ඒත් බල්බ් 100 ක් විතර ඇදගන්න පුලුවන් වෙයි

    තවත් බල්බ් ඕනෙ නම් වෙන ප්ලග් එකකින් තව වැලක් ඇද ගන්න
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    ප්ල්ග් ඒකකින් නම් වොට් 1000 ක් වුණත් කමක් නෑනෙ
    1000/5 = බල්බ් 200 කට වුණත් දුන්නැකි
    මොකටත උපරිම 150 කට විතර දියං
    හෝල්ඩරේකින් ගන්නවනං ඒත් බල්බ් 100 ක් විතර ඇදගන්න පුලුවන් වෙයි

    තවත් බල්බ් ඕනෙ නම් වෙන ප්ලග් එකකින් තව වැලක් ඇද ගන්න
    ඔව් වැල් තුනක් වගේ සෙට් කරගන්න ඕන.
     
    • Like
    Reactions: AnuradhaRa

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    උබ හිතුවද මේකෙ ඉන්න අනිත් එවුනුත් උබ වගේ ජීවන චක්‍රෙ පටලගත්ත උන් කියල :baffled:
    උබ කරන්නෙම උබට අදළ නැති දේවල්..:lol:
     
    • Haha
    Reactions: AnuradhaRa