Mu wage gonnunta facebook hambunama ona deyak kiyala shape wenna puluwan kiyala hitenne
shan4djfun Well-known member Jun 18, 2007 14,001 4,595 113 May 10, 2025 #21 Mu wage gonnunta facebook hambunama ona deyak kiyala shape wenna puluwan kiyala hitenne
හෙනයා Well-known member May 23, 2014 16,897 17,124 113 Kottawa May 10, 2025 #22 https://www.facebook.com/share/p/16JC1jip57/?mibextid=wwXIfr
Sathira529 Well-known member Apr 8, 2019 3,890 1 9,139 113 May 13, 2025 #23 මේක නම් හෝදන්නෑ. ආණ්ඩුව හැසිරුණ විදිය සම්පූර්ණෙන්ම වැරදි. ඔයිට හපන් නජිත් ඉන්දිකයා නදීශා චන්ද්‍රසේනට අමාත්‍යාංශයෙ උපදේශක තනතුරක් බාරගන්න කියපු එක.රංවලයගෙ සිද්දියෙන් ටොකු ඇන ඇන කියල දුන්න පාඩම ආණ්ඩුව ඉගෙනගෙන නෑ Reactions: Chimpanzee Putha
මේක නම් හෝදන්නෑ. ආණ්ඩුව හැසිරුණ විදිය සම්පූර්ණෙන්ම වැරදි. ඔයිට හපන් නජිත් ඉන්දිකයා නදීශා චන්ද්‍රසේනට අමාත්‍යාංශයෙ උපදේශක තනතුරක් බාරගන්න කියපු එක.රංවලයගෙ සිද්දියෙන් ටොකු ඇන ඇන කියල දුන්න පාඩම ආණ්ඩුව ඉගෙනගෙන නෑ
හෙනයා Well-known member May 23, 2014 16,897 17,124 113 Kottawa May 13, 2025 #24 Sathira529 said: මේක නම් හෝදන්නෑ. ආණ්ඩුව හැසිරුණ විදිය සම්පූර්ණෙන්ම වැරදි. ඔයිට හපන් නජිත් ඉන්දිකයා නදීශා චන්ද්‍රසේනට අමාත්‍යාංශයෙ උපදේශක තනතුරක් බාරගන්න කියපු එක.රංවලයගෙ සිද්දියෙන් ටොකු ඇන ඇන කියල දුන්න පාඩම ආණ්ඩුව ඉගෙනගෙන නෑ Click to expand... අවුරුදු 5 ට කලින් ගෙදර යන්න වෙන සීන් එකක් තියෙන්නේ
Sathira529 said: මේක නම් හෝදන්නෑ. ආණ්ඩුව හැසිරුණ විදිය සම්පූර්ණෙන්ම වැරදි. ඔයිට හපන් නජිත් ඉන්දිකයා නදීශා චන්ද්‍රසේනට අමාත්‍යාංශයෙ උපදේශක තනතුරක් බාරගන්න කියපු එක.රංවලයගෙ සිද්දියෙන් ටොකු ඇන ඇන කියල දුන්න පාඩම ආණ්ඩුව ඉගෙනගෙන නෑ Click to expand... අවුරුදු 5 ට කලින් ගෙදර යන්න වෙන සීන් එකක් තියෙන්නේ
Sathira529 Well-known member Apr 8, 2019 3,890 1 9,139 113 May 14, 2025 #25 හෙනයා said: අවුරුදු 5 ට කලින් ගෙදර යන්න වෙන සීන් එකක් තියෙන්නේ Click to expand... එහෙම නං වෙන්නෑ ඉතින්. තාමත් ආණ්ඩුව ඉන්නේ අනිත් උන්ට වඩා ගව් ගානක් ඉස්සරහින්.
හෙනයා said: අවුරුදු 5 ට කලින් ගෙදර යන්න වෙන සීන් එකක් තියෙන්නේ Click to expand... එහෙම නං වෙන්නෑ ඉතින්. තාමත් ආණ්ඩුව ඉන්නේ අනිත් උන්ට වඩා ගව් ගානක් ඉස්සරහින්.