කෝට් කවර ( Blazer cover , Suit cover ) ගන්න තැනක් දන්නවද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    කෝට් කවර ( Blazer cover , Suit cover ) ගන්න තැනක් දන්නවද?

    gc104fbl-gc104fbl-bags-r-us-suit-cover-original-imaecgx768yvvmdh.jpeg


    අර කෝට් එල්ලන් යන කවර ගන්න තියන තැනක් දන්නවද බන් මීගමුවේ පැත්තෙ නම් ලේසි. ඒත් කොළඹ උනත් අවුලක් නෑ.

    මගේ කෝට් එකේ කවරේ දිරලාම කුඩු කුඩු වෙලා ගියා බන්. ගත්තු තැන එකාට කිව්වම ගෙනත් දෙන්නම් කියලා හැමදාම පොල්ල තියනවා.