කාලීන වැදගත් ත්රෙඩ් එකක්...ඔන්න 9කින් දමලා ගැහුවා වැදුනද බලපන්...![]()
පුළුවන් නම් වෙඩිමකට ගැලපෙන ( කොල්ලොන්ට ඈ..) අලුත් සූට් ටිකක් දාපන්කෝ වටිනවා..
![]()
. මැදක් වෙනකන් දීගෙන ඇවිත් අද උදේ දුන්නට පස්සේ ආයේ හෙට උදේ වෙනකන් කාටවත් දෙන්න බෑ. පුලුවන් උනාම බැක් කරන්නම්.



කළු කලිසමට brown බෙල්ට් එක දෑම්මොත් චාටර් ද ?
ඒ දෙක යන්නෙ නෑ බං. හැබැයි උඹ කෝට් එකක් අඳිනවනම් උඩින් ඕපන් කෝට් නෙමෙයි නම් බෙල්ට් එක පේන්නේ නෑ මොක දැම්මත්.

ඔවු මචන් ටිකක් විතර බිසී වෙලාඅප්පා දැක්ක කල් මැරීඩ් ක්ලබ් එකෙත් පේන්න නෑ.

ටහිකෙයි කිව්වලුඋඹේ රෙප් පවර් එක 10 යි මචං. මැදක් වෙනකන් දීගෙන ඇවිත් අද උදේ දුන්නට පස්සේ ආයේ හෙට උදේ වෙනකන් කාටවත් දෙන්න බෑ. පුලුවන් උනාම බැක් කරන්නම්.
යකෝ මේක හරි කෙලියක් උනානේ. දැන් උඹත් හිතුවේ මම ටේලර් කෙනෙක් කියලද නැතන් රෙදි කඩේක වැඩ කියලද??![]()
![]()
උබ කියනකම් දන්නේ නෑ බන් පවර් එක 10 වෙලා කියලා... 


එහෙම ගිහින් හරි කමක් නෑ ත්රෙඩ් එකක් දාපන්කෝ...
